Land with House for Sale Yakwila Share

  • Posted by Isuru Kalhara
  • Published date: October 4 2020 8:30 pm
    • Yakwila, Kurunegala

Land with House for Sale Yakwila


පන්නල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 250ක් දුරින් පිහිටි අංග සම්පූර්ණ නිවසක් සහිත පර්චස් 20ක ඉඩම වහාම විකිණීමට. මිල රු ∶ 6,500,000/=. මිල ගණන් සාකච්ඡා කරගත හැක.‍
• නිවසේ නිදන කාමර 03
• සාලය
• කෑම කාමරය
• මුළුතැන්ගෙය
• නාන කාමරය
• කන්‍තෝරු කාමරය
• ඉදිරිපස ආලින්දය
• ගේට්ටු
• ජලය
• විදුලිය‍
• සින්නක්කර ඔප්පු
• පුළුල් ප්‍රවේශ මාර්ග
විමසීම්
077 67 37 670


Land size : 20 Perches


Rs 6,500,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings