house fot sale in kurunegala Share

  • Posted by thusitha madusanka
  • Published date: December 4 2018 1:13 pm
    • Weuda, Kurunegala

නුවර කුරුණෑගල ප්‍රධාන පාරට 1200 m ක් පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.නිදන කාමර 4ක් ගබඩා කාමරය ක් මුලුතැන්ගෙය සහ ආලින්දය , ඉදිරිපස පෝටිපෝව ඇතුළත් ය.ළිං ජලය ,විදුලිය,කොන්ක්‍රිට් යෙදු පාර ,පාසලට 2km ,ලංකා බැංකුව ,මහජන බැංකුව 3km ,රෝහලට 4 km. නිරවුල් ඔප්පුව සහිත ඉතාමත් ඉක්මනින් විකිණීමට ඇත.


Rs 2,000,000



Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings