නුවර කුරුණෑගල ප්‍රධාන පාරට 1200 m ක් පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.නිදන කාමර 4ක් ගබඩා කාමරය ක් මුලුතැන්ගෙය සහ ආලින්දය , ඉදිරිපස පෝටිපෝව ඇතුළත් ය.ළිං ජලය ,විදුලිය,කොන්ක්‍රිට් යෙදු පාර ,පාසලට 2km ,ලංකා බැංකුව ,මහජන බැංකුව 3km ,රෝහලට 4 km. නිරවුල් ඔප්පුව සහිත ඉතාමත් ඉක්මනින් විකි�...
නුවර කුරුණෑගල ප්‍රධාන පාරට 1200 m ක් පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.නිදන කාමර 4ක් ගබඩා කාමරය ක් මුලුතැන්ගෙය සහ ආලින්දය , ඉදිරිපස පෝටිපෝව ඇතුළත් ය.ළිං ජලය ,විදුලිය,කොන්ක්‍රිට් යෙදු පාර ,පාසලට 2km ,ලංකා බැංකුව ,මහජන බැංකුව 3km ,රෝහලට 4 km. නිරවුල් ඔප්පුව සහිත ඉතාමත් ඉක්මනින් විකිණීමට ඇත.