House located at Pinarawa, which is a highly commercialized area, facing Colombo - Badulla main road with 4 bedrooms, 2 bathrooms, living, dining. kitchen, servant's toilet and garage.
500m to Badulla General Hospital, 1 km to Badulla town. Located in close proximity to Vishaka Vidyalaya, Badulla Central College and other government institutions. Ideal for residential and commercial purposes.
කොළඹ බදුල්ල පාරට මුහුණලා පිහිටි ,
මහල් දෙකකින් සමන්විත නිවස විකිණීමට ඇත.
මුලු නිවසේම වර්ග අඩි ප්රමාණය 2000 sq.
නිදන කාමර හතරක...

නිදන කාමර හතරක්
නාන කාමර දෙකක්/ සේවක නාන කාමරයක්
මුළුතැන් ගෙයක්
නළ ජලය සහ තෙකලා විදුලිය ද සහිතයි.
භූමි ප්රමාණය පර්චස් 12 යි.
බදුල්ල මහ රෝහලට ඉතා සමීපය.
බදුල්ලේ ප්රධාන පාසල්වලටද ඉතා සමීපය
ප්රවාහණ පහසුකම්ද අත ළඟම.
සියලු පහසුකම් අත ළඟම.
මිල ගණන් පැමිණ පරීක්ෂාකොට සාකච්ඡාකල හැක
වැඩි විස්තර සඳහා විමසන්න