house for sale in kurunegala Share

  • Posted by champika
  • Published date: May 11 2017 12:12 am
    • Melsiripura, Kurunegala

house for sale in kurunegala


මැල්සිරිපුර අඹන්පොල ප්‍රදේශයේ කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන පාරට මීටර් 20 දුරින් පිහිටි අලුතෙන් ඉදි කරන ලද දෙමහල්
නිවස ලක්ෂ 125 කට විකිණීමට ඇත . කාමර 04 , සාල 02 (තට්ටුවකට 01 බැගින්), attach නාන කාමර 03 ,අමතර වැසිකිලි 01 ,
නවීන ලෙස භාවිත කල හැකි කුස්සියකින් හා පෝරණුව සහිත කුස්සියකින් සමන්විතය. පිරිසිදු ළිං ජලය නිවසට සපයා ඇත.
විදුලිය සපයා ඇත. (මිල ගණන් කතා කර ගත හැක.)


Contact Number: 0711628346


Rs 12,500,000



Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

Useful information

  • Avoid scams by acting locally
  • Never pay with anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"