House for sale in Katugasthota Share

  • Posted by Kasun
  • Published date: August 2 2020 9:50 am
    • Katugastota, Kandy

House for sale in Katugasthota


රණවන මැදවල ප්‍රධාන මාර්ගයට මුහුණුලා පර්චස් 13 ක තැනිතලා ඉඩමේ පිහිටා ඇති අංගසම්පූර්ණ තනි තට්ටුවේ අනර්ඝ නිවස

නිදන කාමර 03, නාන කාමර 02, විසිත්ත කාමර 02, කෑම කාමර 01 සහ මුලුතැන්ගෙයකින් සමන්විත වේ.

කටුගස්තොට නගරයේ සිට කිලෝමීටර් 1.5

පිරිසිදු ඔප්පු, වාහන 2 ක් නැවැත්වීමේ පහසුකම් සහිතයි.

මිල රු. 11,500,000

කලින් දැනුම් දී පරීක්ෂාවට වේලාවක් වෙන් කර ගන්න

Main Road,1.5km Away From Katugasthota Town.

>13 Purchases Flat Land

>03 Bed Rooms

>02 Bathrooms

>02 Living Areas

>dining Room And Kitchen

*clear Deeds

*few Seconds To Bus Stop

*01 Or 02 Vehicles Can Be Park

*all Utility Facilities

Rs .11,500,000

Inspections With Prior Appointments.


Land size : 13 Parches


11,500,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings