House for sale Galle Malagoda Share

  • Posted by Jayan Wewelwala
  • Published date: August 4 2019 7:10 am
    • Galle, Galle

House for sale Galle Malagoda


නවීන පන්නයේ නව දෙමහල් නිවසක් විකිණීමට ඇත
පර්. 11.25ක ඉඩමකි
මැලෑගොඩ, ගාල්ල හි පිහිටා ඇත
විශාල කාමර 3ක් සේවකයින්ට කාමරයක්
නාන කාමර 2කි
සම්පූර්ණයෙන් ටයිල් අල්ලා ඇත
අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
වාහන දෙකක් නවත්වීමට පහසුකම් ඇත
ජලය විදුලිය ඇතුලුව සියළු පහසුකම් ඇත
මිල ගණන් සාකච්ඡාකල හැක
වැඩි විස්තර සඳහා විමසන්න 0713390391
Newly constructed two storied residential property in Melegoda, Galle.
Can be used as a Villa due to unique modern structure.
5 minutes ride to Pinnaduwa interchange.
11.25Perches
Ground floor 1,574 sq.ft
Upper floor 1,194 sq.ft
3 large bedrooms and one servant room
2 bathrooms fully tiled(modern type with luxury fittings)
Fully tiled floor in other areas
Two vehicles can be parked
Very calm and decent neighbors
Whole land covered with parapet wall
Roller doors
All other facilities such as super markets, doctors available close by
0713390391 call for more info




16,500,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings