Galle near Karapitiya House for sale Share

  • Posted by Jayan Wewelwala
  • Published date: September 17 2018 1:39 pm
    • Galle, Galle

Galle near Karapitiya House for sale


0716804163 කරුණාකර මෙම අංකයට පමණක් අමතන්න
ගාල්ල කහදුවත්ත, නාවින්න පාරේ පිහිටි ,
සාදා නිම වෙමින් පවතින මහල් තුනකින් සමන් විත නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
තුන්වන මහලේ වර්ග අඩි 600 ක පමණ වන විවෘත ප්‍රදේශයක් ද,
මුලු නිවසේම වර්ග අඩි ප්‍රමාණය 3200 sq.
අද්‍යයන ප්‍රදේශයක් සහිත
නිදන කාමර පහක්
නාන කාමර පහක්
මුළුතැන් ගෙයක්
නළ ජලය සහ තෙකලා විදුලිය ද සහිතයි.
භූමි ප්‍රමාණය පර්චස් 9.8 යි.
හිමිකරු විදේශගත වීමට සිටින බැවින් ඉතා ඉක්මනින් විකිනීමට අවශ්‍යයි .
කරාපිටිය රෝහලට ඉතා ලඟය
ගාල්ලේ ප්‍රධාන පාසල්වලටද ඉතා ලඟය
ප්‍රවාහණ පහසුකම්ද අත ලඟම
සියලු පහසුකම් අත ලඟම
වැඩි විස්තර සඳහා විමසන්න

Brand new 3 Storied house is for sale near Kahaduwawatta
9.8 perch land with
5 big bed rooms and 5 bathrooms
3200 square feet house
water, electricity and all other facilities
Owner is willing to migrate
easy to access private and public transport
Less than 10 minute to Karapitiya Hospital
Very convenient place to live
Calm and quiet area
Call for more information




Rs 18,500,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings