Galle karapitiya Hirimbura House for sale Share
- Posted by Jayan Wewelwala
- Published date: April 26 2018 2:24 pm
-
- Galle, Galle
Galle karapitiya Hirimbura House for sale
ගාල්ල කරාපිටියේ හිරිඹුර හන්දියට ආසන්නයෙන්
නිරවුල් ඔප්පු සමග ඉඩම සහ දෙමහල් නිවසක්
ඉතා ඉක්මනින් විකිණීමට ඇත
කරාපිටිය රෝහලට, ඉදිවෙමින් පවතින මාතෘ රෝහලට හා වෛද්‍ය පීඨයට කි.මි 1 නුදුඒන් හා ගාලු නගරයට හා ප්‍රධාන පාස්ල් වලට විනාඩි 10.
කාමර 4 සාල 2 මුලුතැන් ගෙවල් 2යි බාතෲම් 2ක් තිබේ
ලිං ජලය හා නිවාස දෙකටම වෙන් වෙන් වශයෙන් විදුලිය සපයා ඇත.
ඉහල මහලට වෙනම පියගැටපෙලක් ඇත
නිස්කලංක පෙදෙසකි.
අඩි 10 ක පාර්ක් හා ඉඩමට යාබදව අඩි 20ක ප්‍රධාන පාරක්ද ඇත
වැඩි විස්තර සඳහා අමතන්න
2 story house for sale near Karapitiya Hirimbura road.
Just 1km to Karapitiya Hospital and Faculty of medicine
All facilities are available all around
Separate access for both stairs
10min for all famous Schools around
Calm and quiet area
For more details please call
Related listings
-
Premium
Batapola niwasak vikinimata ethana
Houses - Apartments for SaleApril 11 2018 6:44 pm
Batapola GalleRs 5,500,000 -
Premium
Luxury House in Galle Fort for sale
Houses - Apartments for SaleFebruary 27 2018 12:19 pm
Galle GalleRs 192,000,000 -
PremiumRs 2,400,000
-
PremiumRs 50,000,000
-
PremiumRs 7,700,000
-
PremiumRs 6,200,000