Brand new house gor sale in Delgoda town Share

  • Posted by Shanika Subashini
  • Published date: August 13 2020 11:44 am
    • Delgoda, Gampaha

Brand new house gor sale in Delgoda town


Completed project at Delgoda Town

Features : 3 Bedrooms, 2 Bathrooms, Roller Shutters, Pantry Cupboards with 4 burners, double height finishing roof, water, electricity and landscaping, Provisions for CCTV
Land Extent : 10P
Price : 12.3 (Negotiable)

#Realistic Prices
#Highest Quality Assured
#Trustworthy
#Modernized Designs
#Customer oriented Service
#Bank loan Facilities

Visit our office for more stunning designs!

Further @ Modern Residencies,

- We can customized our designs for your requirements and budgets with the experienced over years.
- We have a huge design portfolio for different budget ranges to select from.
- We follow realistic and guaranteed delivery prices unlike many small contractors who start low and end up very high.
- Our signature is Quality and the customer satisfaction. Visit our sites and experience the difference.
*Conditions apply.

අංග සම්පූර්න අති නවීන නිවාස ව්‍යාපෘතිය - දෙල්ගොඩ ටවුමෙන්

නිවස පිලිබදව: නිදන කාමර 3යි, යාබද නාන කාමර 2යි, රෝලර් ගේට්ටු, පැන්ට්‍රි කබඩි සමග ලිප් හතරේ උදුන, ඩබල් හයිට් ෆිනිශින් වහලය, නල ජලය, විදුලිය සහ අලංකාර ගෙවත්ත, CCTV සදහා වයරින් කර ඇත
ඉඩම : පර්චස් 10යි
මිල : මිලියන 12.3

# ඉහල ගුණත්වය
#සාධාරන මිලක්
#විශ්වානීයත්වය
#අති නවීන නිමාව
#පාරිභෝගිකයා වෙනුවෙන්ම කැපවු විශිෂ්ට සේවාව
# බැංකු ණය පහසුකම්

අප සතු තවත් නිවාස ගැන දැනගැනීමට පැමිණෙන්න අප ආයතනය වෙත.
මොඩර්න් ලෑන්ඩ්ස් අප ,
• වසර ගණනක අප සතු අත් දැකීම් තුළින් ඔබගේ අව ශතාවයට අනුව හා අතේ ඇති මුදලට ඔබගේ නිවාස සිහිනය ඉටුකර ලන්නෙමු.
• විවිධ මිල ගණන් යටතේ නිවාස සැලසුම් රාශියක් අප සතුව ඇත.
• සාධාරණ මිල ගණන් යටතේ නිවාස ඉදිකර අවසන් කරන අතර ඔබගේ මුදලට සරිලන සේවාවක් සපයනු ලබයි.
• අපගේ විශිෂ්ඨත්වයේ රහස ගුණාත්මකභාවය හා පාරිභෝගිකයගේ තෘප්තිමත්භාවයයි ඔබත් පැමිණ වෙනස වටහා ගන්න.
*කොන්දෙසි සහිතයි.


Land size : 10 Perches


12,300,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings