A NEW HOUSE FOR SALE in Nittambuwa Share

  • Posted by KAPILA PRIYANKARA
  • Published date: June 11 2019 10:33 pm
    • Nittambuwa, Gampaha

A NEW HOUSE FOR SALE in Nittambuwa


ගම්පහ, නිට්ටඹුව සමීපව පර්චස් 15.6 ක ඉඩම සමග සුඛෝපභෝගී වටිනා දෙමහල් නිවස වහාම විකිණේ.

ගම්පහ, නිට්ටඹුව නගරයට සමීපව මිහිදු මවත, වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවස වහාම විකිණීමට ඇත. මෙහි සිට නිට්ටඹුව නගරයට කි.මී.1.5 ක් වන අතර වේයන්ගොඩ සියනෑ ජාතික අධ්යාපන ආයතනය නුදුරින් පිහිටා ඇත. වර්ග අඩි 3500 ක් වන මෙම දෙමහල් නිවසේ බිම් මහල සාලය, නිදන කාමරය, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. මෙහි බිම් මහල විසිත්ත කාමරය සහ රූපවාහිනී නැරඹුම් ඒකකය, නිදන කාමර 2 (ප්රධාන නිදන කාමරය වායු සමනයකර ඇත), යාබද නාන කාමරය සහිත වැසිකිළිය, කෑම කාමරයකින් සමන්විත අතර පලමු මහල නිදන කාමර 3, යාබද නාන කාමරය සහිත වැසිකිළිය, සාලය සහ බැල්කනි වලින් සමන්විතයි. එය අංශක 360 ක සුළං ආනතියකින් යුක්තව ඉදිකර ඇත. ඉංජිනේරුවකු විසින් සැලසුම් කරන ලද මෙම නිවස සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්රව්ය පමණි. නිවස සම්පූර්නයෙන්ම ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින් සහ සිවිලිමකින් යුක්තයි. දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් දැවයෙන් නිම කර ඇති අතර, මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් පිවිසුමට මිනිත්තු 20 කින් සහ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට මිනිත්තු 10 කින් පමණ ළඟාවිය හැකිය. වට තාප්පය, ආරක්ෂිත ගේට්ටුව) සහ වාහන නතර කළ හැකි වන අයුරින් ගෙවත්ත නිර්මාණය කර ඇත. ශ්රී ලංකා ටෙලිකොම් දුරකතනය, ළිං හා නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි.




Rs 13,500,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings