A house is for sale Galle labuduwa area Share

  • Posted by ranjith
  • Published date: July 9 2019 6:01 pm
    • Akmeemana, Galle

A house is for sale Galle labuduwa area


ගාල්ල ලබුදුව කපුහෙම්පල පාරේ සියළු පහසුකම් සහිත නිවසක් විකිනීමට ඇත.
ගාල්ල සහ කරාපිටිය රෝහල්වලට විනාඩි 10 -15 අතර දුරින්, අම්බලන්වත්ත - ලබුදුව පාරේ ගොඩදුව හංදියෙන් මිටර් 100 ක් පමන ඇතුලට වන්නට කපුහෙම්පල ප්‍රදේශයේ නිවස පිහිටා ඇත. ගම්බද පරිසරයකි. ලබුදුව සිරිධම්ම විදුහලට සහ දක්ෂිණපාය කාර්යාල සංකිර්නයට විනාඩි 4 (1.6 km) ක් පමණි. ගේට්ටු පිවිසුම් 2 ක් ද සහිතව, ලිංජලය, පිරිසිදු ඔප්පු, ඉහල මධ්‍යම පාන්තික පවුලකට සුදුසුයි. ඉක්මනින් විකිනේ.
අමතන්න රංජිත්


Land size : 21 perch


8,500,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings