කඩිනමින් වටිනාකම වැඩිවන ඇහැලියගොඩ - ඉඩන්ගොඩ මාර්ගයට සහ හොරණ - රත්නපුර මාර්ගයට ආසන්නව මුදුන්කොටුව ප්රදේශයේ පදිංචි වීමට හැකි ලෙස කාමර 2ක් සාලය හා කුස්සිය නිම කර ඇති, වාස්තු විද්යානුකුලව සුභ දිශා අනුව සැලසුම් කර වැඩ අවසන් කිරීමට ඉතිරිව ඇති කාමරයක් සහ අලුත් කුස්සියක් සහිත ක...
කඩිනමින් වටිනාකම වැඩිවන ඇහැලියගොඩ - ඉඩන්ගොඩ මාර්ගයට සහ හොරණ - රත්නපුර මාර්ගයට ආසන්නව මුදුන්කොටුව ප්රදේශයේ පදිංචි වීමට හැකි ලෙස කාමර 2ක් සාලය හා කුස්සිය නිම කර ඇති, වාස්තු විද්යානුකුලව සුභ දිශා අනුව සැලසුම් කර වැඩ අවසන් කිරීමට ඉතිරිව ඇති කාමරයක් සහ අලුත් කුස්සියක් සහිත කාමර 3 තනි තට්ටුවේ නිවසක් සමඟ පර්චස් 48ක තේ සහ පොල් සිටවූ ඉඩම, අයිතිකරු දිවයිනේ වෙනත් ප්රදේශයකට පදිංචිය පිණිස යාමට සිදුවීම නිසා ඉක්මනින් විකිනීමට ගැනුම් කරුවකු සොයයි.
වැඩ නිම කල නිදන කාමර 2
සාලය
වැසිකිලිය
කුස්සිය (වැඩ නිම කල කොටසේ)
නව සැලසුමේ කුස්සිය (අඩක් නිම කල)
අඩක් නිම කල නිදන කාමර 1
පිරිසිදු ලිං ජලය
පර්චස් 48ක ඉඩම
වැඩ අවසන් කිරීමට ගෙනා බ්ලොක් ගල් 350ක් හා මෙටල් ගල් කාලක් පමණ.
පොල් ගස් 15ක් පමණ
ඉඩමේ කොටසක සිටුවන ලද තේ වත්ත
කොස් ගසක්
මහෝගනී ගසක්
මාටුවාගල හන්දියට කි. මී. 2යි.
බදුවත්ත හන්දියට කි. මී. 15යි. (රත්නපුර කොළඹ පාර)
පානදුර රත්නපුර මාර්ගයට කි. මී. 6යි.
ඉඩමටම අඩි 12 මීටර් 120ක් දිග පාර
මාටුවාගල, මුදුන්කොටුව ප්රදේශයේ පිහිටා ඇත.
නිවසේ වර්ග ඵලය වර්ග අඩි 1250
සුන්දර නිස්කලංක වටපිටාව
නිරවුල් ඔප්පු
Valuable investment opportunity for a long term coconut and tea land with a house. There is a 48 perch tea and coconut land with a part completed one storied 3 bed room house in Mudunkotuwa Kiriella Eheliyagoda. Property is selling due to migration to another part of the country. Wasthu has been checked for the house if you concern.
2 bedrooms
living room
dining area
1 separate toilet
1 Kitchen (in completed part)
1 room half complete
New Kitchen half completed
Pure well water
48 perch land with clear deed
350 remaining cement blocks onsite for completion
15 coconut trees
Tea plantation in the side of the land
1 Mahogany tree
1 Jack tree
2Km to Matuwagala Junction
15km to Colombo Rathnapura High level road (Baduwatta Junction)
6Km to Paradura Rathnapura Main Road
120m long 12Ft road to the land.
Located in Mudunkotuwa, Kiriella
Square feet 1250 house
Clear Deeds
Calm and relax environment