අලුතින්ම උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා අර්ධ වශයෙන් දැනට 90% ක්ම ඉදිකිරීම් කටයුතු
අවසන් වෙමින් පවතින කොළඹට ඉතාමත්ම
නුදුරින් පිහිටි සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින
ස්වභාව සෞන්දර්යයෙන් යුතුවූ මනරම්
බන්ඩාරගම නගරයේ ප්‍රධාන මහාමාර්ගයට
ආසන්නයෙන්ම ගැලනිගම අධිවේ�...
අලුතින්ම උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා අර්ධ වශයෙන් දැනට 90% ක්ම ඉදිකිරීම් කටයුතු
අවසන් වෙමින් පවතින කොළඹට ඉතාමත්ම
නුදුරින් පිහිටි සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින
ස්වභාව සෞන්දර්යයෙන් යුතුවූ මනරම්
බන්ඩාරගම නගරයේ ප්‍රධාන මහාමාර්ගයට
ආසන්නයෙන්ම ගැලනිගම අධිවේගී
මහාමාර්ගයට ඉතාමත් ආසන්නයෙන් සුවදායී
අලංකාර නිස්කලංක පරිසරයකින් යුත්
වටපිටාවකින් සමන්විත නළ ඡලය,තෙකළා
විදුලිය,පාසල්,රෝහල් ඇතුලු සියලු පහසුකම්
වලින් අංගසම්පූර්ණ වූ ස්ථානයක පිහිටි
අලුත්ම , කාමර-2, සාලය, පෑන්ට්‍රිය, කුස්සිය,
බාත්රූම්එක, ගරාජය, පහත මහලයේ වහළය
ස්ලැබ්එක සහිත, පර්චස්-6 ඉඩම වටේටම අඩි
8 ක් උස තාප්පය සහිත ඉදිරිපස රිමෝට්
කන්ට්‍රෝලය සහිත ගේට්ටුව සමන්විත අලුත්ම
නිවස වැඩිම ඉල්ලුමට ඉතා පහසු මිලට
විකිණේ.
විමසීම්- 0715488711
0787772920
ලක්ෂ 75/=. සාකච්ඡා කරගත හැකිය.