house for rent in Kelaniya Share

  • Posted by indika bandara
  • Published date: September 28 2020 7:43 pm
    • Kiribathgoda, Gampaha

house for rent in Kelaniya


කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට ඉතා ආසන්න ඊරියවැටිය පාරේ පිහිටි කාමර තුනකින් නාන කාමරයකින් සාලයකින් සහ මුලුතැන්ගෙකින් සමන්විත අංගසම්පූර්ණ උඩුමහල් නිවස කුලියට දීමට තිබේ. විදුලි ජල පහසුකම් සහිතයි පැය 24 පුරාම ක්‍රියාත්මක සීසීටීවී කැමරා පද්ධතියකින් සමන්විතයි ඉතා ආරක්ෂාකාරී පරිසරයක පිහිටි නව උඩුමහල වැදගත් යුවලකට කුලියට දෙනු ලැබේ.




Rs 25,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings