නිදන කාමර 03, නාන කාමර 02, විසිස්ත කාමරය සමග ඉඩකඩ සහිත සාලය, මුළුතැන්ගෙය , ( නිවසට පිටතින්ද සනීපාරක්ෂක පහසුකම් සපයා ඇත)
නිවස දෙපසට විහිදුනු විශාල වැරැන්ඩාව , වාහන නවතා තැබීමේ ඉඩකඩ සහිත විශාල ගෙමිදුල, වන්දනාවේ පැමිණෙන ඔබ සුහදව පිළිගැනීම
(නිදහස් පරිසරයක පිහිටා ඇත. විදුලිපංකා සවික...
නිදන කාමර 03, නාන කාමර 02, විසිස්ත කාමරය සමග ඉඩකඩ සහිත සාලය, මුළුතැන්ගෙය , ( නිවසට පිටතින්ද සනීපාරක්ෂක පහසුකම් සපයා ඇත)
නිවස දෙපසට විහිදුනු විශාල වැරැන්ඩාව , වාහන නවතා තැබීමේ ඉඩකඩ සහිත විශාල ගෙමිදුල, වන්දනාවේ පැමිණෙන ඔබ සුහදව පිළිගැනීම
(නිදහස් පරිසරයක පිහිටා ඇත. විදුලිපංකා සවිකර ඇත,රූපවාහිනිය නැරඹීමට පහසුකම් ඇත, කෑම පිසගැනීමට ගෑස් Cooker(if you need gas-Rs 200 per day),Blender ඇත,මුළු නිවසම සිවිලින් ගසා ඇත )
අනුරාධපුර නගරයේ සිට විනාඩි 6 ඇතුලත වාහනයකින් පැමිණිය හැක. නිවසේ සිට විනාඩි 10-12 ඇතුලත ශ්රී මහ බෝධිය , මිරිසවැටිය , ඉසුරු මුණිය, රුවන්වැලිසෑය
ආදී පූජනීය ස්ථානයන්ට යා හැක.මුළු නිවසම රාත්රියකට රු 5000 ක් පමණි. අමතර ගෙවීම් නැත. වැඩි විස්තර සඳහා පහත දුරකථන අමතන්න.
Dinora holiday bungalow located in Anuradhapura, a 10-minute drive from the Sacred City, easy acces to all sacred places. Ideal for family holidays. Dinora Holiday Bungalow has 3 bedrooms, with 2 common bathrooms.
Maximum paxs per booking - 12 (including children)
Check in time : 12 noon
Check out time : 10am following morning
Check in and check out time is flexible depending on the availability of the bungalow
Pls call us for booking