3 results found in Other Jobs, Homagama
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Homagama -
5 years ago
Driving Job
Uber සමාගම් සදහා යොදවා ඇති කාර් රථයක් (ALTO) පූර්නකාලීනව දාවනය සඳහා විශ්වාසවන්ත සහ කැපවීමෙන් වැඩකල හැකි කොළඹ මාර්ග පිළිබද දැනුමැති රියදුරෙක් හෝමාගම හෝ ඒ අවටින් අවශ්‍යයි. මසකට Rs 35,000 – 45,000 ක ආදායමක් පහසුවෙන් උපයා ගත හැක. වැඩි මුදලක් උපයගැනීම ඔබේ කාර්ය සාධනය හා කැපවීම මත රඳා පවතී. මුලු ආදායමෙන් 25% අගයක් ලබාගත හැක, සති පතා ගෙවීම් කරනු ලැබේ. සුදුසුකම්: * ...
Rs 35,000
Homagama -
6 years ago
Taxi Driver UBER / UBER ටැක්සි රියදුරු
හෝමාගම අවටින් විශේෂයි...... UBER සමාගම් සදහා යොදවා ඇති කාර් රථ දාවනය සඳහා විශ්වාසවන්ත සහ කැපවීමෙන් සේවය කලහැකි, කොළඹ මාර්ග පිළිබද මනා දැනුමැති, තරුණ රිය ධාවකයන් අවශයයි. උපයන මුදලින් (25%) 1/4 ඔබට හිමිවේ. මසකට Rs. 35,000 - 50,000 ක ආදායමක් පහසුවෙන් උපයා ගත හැක. සතිපතා ගෙවීම් සුදුකරන අතර අවශ්‍ය විටකදී මුදල් අත්තිකාරම් ලබාගත හැක. සුදුසුකම්: 1. පදවන වාහන වලට කිසි...
Rs 35,000
Homagama -
6 years ago
Graphic Designer
මුද්‍රණ අංශයේ ග්‍රැෆික් නිර්මාණ ශිල්පී සහ ශිල්පීනියන් අවශ්‍යයි. හැකියාව මත වැටුප තීරණය වේ. We are looking Graphic designers Male and female Age limit 18-45, Trainees experienced both welcome software- Corel draw x8, Adobe illustrator, Adobe photoshop Type setting (සිංහල,tamil,english) 071 8109912, 0713149555, 0113 639006
Rs 30,000