282 results found in Lands, Kurunegala
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Kuliyapitiya -
1 week ago
Land sale in Kuliyapitiya town area
වේගයෙන් දියුණුවන කුලියාපිටිය නගරයේ ආනන්දගිරි ගාර් ඩන් හා අගනා වටිනා බිමි කොටසක් වහාම විකුණනු ලැබේ. නල ජලය, තෙකලා විදුලිය, පුලුල් මාවත්, නගරසභා බල ප්‍රෙද්ශයේ , ජනප්‍රිය පාසැල්, විශ්ව විද්‍යාලය, වෛද්‍ය පීධය, ශික්ෂණ රෝහල සහ නගරයට ආසන්නයේ පිහිටි ඉඩම. පර්. එකක් ලක්ෂ 4 ක් පමණි. අවසාන පර්.30 විකිණීමට සුදානම් කර ඇත. පර්.15 ක් වුවද මිලදී ගත හැක.
Rs 400,000
Kurunegala -
2 weeks ago
කුරුණෑගල, හංහමුන පර්චස් 37 ව්යපපාරිකට සුදුසු ඉඩමක් විකිණීමට ඇත.
කුරුණෑගල, හංහමුන හන්දියට 450m දුරින් පුත්තලම් පාරට මුහුණලා ගෝනගම හොටෙල් ඉදිරිපිට පර්චස් 37 ව්යපපාරිකට සුදුසු ඉඩමක් විකිණීමට ඇත.හොටල්/ තානායම් ඇතුළු ඕනෑම ව්යිපාරයක් සදහා සුදුසුයි. කුරුණෑගල නගරයට 10 km දුරින්, තෙකලා විදුලිය, නල ජලය / භූගත ජලය ඇතුළු සියලු පහසුකම් සහිතයි, පිරිසිදු නිරවුල් ඔප්පු, පර්චසය රු. 590,000.00, වැඩි විස්තර සදහා අමතන්න. ( 070-6597969 / wat...
Rs 590,000
Moragane -
1 month ago
පොල් ඉඩමක් විකිනීමට මූනමල්දෙනිය කටුපොත පාරේ
මූනමල්දෙනිය කටුපොත පාරට 200M දුරින් පර්චස් 232ක පොල් ඉඩමක් විකිනීමට ඇත. පර්චසයක් 40 000/=. මිල ගනන් සාකච්චා කරගත හැක. 0766136012 0764468913
Rs 40,000
Kurunegala -
1 month ago
land for sale in Kurunegala
1.6 km to Gattuwana Highway entrens, 3.5km to kurunagala main town, Uyandana, near the Kandy Road _300m
Rs 9,000,000
Kuliyapitiya -
1 month ago
කුලියාපිටිය දෙලන පන්සල හන්දියෙන් නිවසක් සහිත ඉඩමක් විකිණීමට
කුලියාපිටිය දෙලන පන්සල හන්දියෙන් නිවසක් සහිත ඉඩමක් විකිණීමට * Perch 120 * සින්නක්කර ඔප්පු * වයඹ විශ්ව විද්‍යාලයේ medical faculty සිට 2km දුරින් * තෙකලා විදුලිය * පොල් (ගස් 25), පුවක්, කොස්, අලිපේර, අඹ, කෙසෙල් ඇතුළු භෝග වගා කර ඇත. * ලිං ජලය මිල ගනන් සාකච්ඡා කර ගත හැක
Rs 265,000
Kurunegala -
1 month ago
land for sale in Wevegedara Kurunegala
A plot of 20 perches is for sale in Wevegedara, Kurunegala. Contact 0762561698 කුරුණෑගල වැවගෙදර ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත
Rs 2,500,000
Pothuhera -
1 month ago
Land Sale in Pothuhera
Bare Land sale in pothuhera wadakada road, 85 perches
Rs 80,000
Narammala -
2 months ago
නාරම්මල - මීවැව ඉඩම ඉතා ඉක්මණින් විකිණිමට
???? නාරම්මල ගිරිවුල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නව මීවැව දංගොල්ල මාර්ගයට මුහුණලා පිහිටා ඇත. ???? පර්චස් 73.9 ???? එකලා/තෙකලා විදුලිය සහිත කෙන්ක්‍රිට් මාර්ගය ???? අලුතින් ඉදිකරන ලද කම්බි කනු වැට මායිම ???? තේක්ක ගස් 14 (දැව සදහා සුදුසු මට්ටමේ ඇත)/ මිල්ල ගස් 01/ කොස් ගස් 01/ දොඹ ගස් 01/ මහෝ ගස් 01/ හල්මිල්ල 02/ පොල් ගස් ???? ඉතා පිරිසිදු ඔප්පුව ???? මිල ගණන් සාකච...
Rs 3,700,000
Anhandiya -
2 months ago
Land for sale near Mawathagama
Land with coconut cultivation and other trees about two acres for sale. Price can be negotiated.
Rs 14,500,000