04CH 2MP CCTV System Installation Share

  • Posted by TechLink Security Systems
  • Published date: September 3 2018 11:48 pm
    • Delgoda, Gampaha

04CH 2MP CCTV System Installation


ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදිත FULL HD QUALITY CCTV කැමරා පද්ධතියක් දැන් ඔබගේ නිවසේ, කාර්යාලයේ ,ව්‍යාපාරික ස්ථානයේ ඇතුළු ඕනෑ ම තැනක විශ්වාසනීය ලෙස අවුරුදු 3 ක අසම සම වගකීමක් සහිතව සවි කරවා ගැනීමට TechLink Security Systems (රජයේ ලියාපදිංචි ආයතනයකි ) වන අප ආයතනය දැන්ම අමතන්න.

✖️ සවි කිරීමෙන් පසු විශිෂ්ට සේවය
✖️ අති සුපැහැදිලි දවල් හා රාත්‍රී දසුන්
✖️ 365 දවසම පාරිභෝගිකයන් වෙනුවෙන් සේවය
✖️ වසර තුනක අසමසම වගකීම (3 years Warranty )
✖️ 750M ක් දක්වා රැහැන් මගින් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව
✖️ IP66 තත්ව සහතික සහිත (ඕනෑම කාලගුණ තත්වයකට ඔරොත්තු දෙන)
✖️ එකම රැහැනකින් සංඥා 03 ක් රැගෙන යාමේ අධි තාක්ෂණය (ශබ්ද හා රූප)
✖️ පහසුවෙන් Full HD තාක්ෂණය පටි ගත කිරීමේ හැකියාව




Rs 49,500

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings