Driving Job Share

  • Posted by Suneth
  • Published date: May 8 2018 10:49 pm
    • Homagama, Colombo

Driving Job


Uber සමාගම් සදහා යොදවා ඇති කාර් රථයක් (ALTO) පූර්නකාලීනව දාවනය සඳහා විශ්වාසවන්ත සහ කැපවීමෙන් වැඩකල හැකි කොළඹ මාර්ග පිළිබද දැනුමැති රියදුරෙක් හෝමාගම හෝ ඒ අවටින් අවශ්‍යයි.
මසකට Rs 35,000 – 45,000 ක ආදායමක් පහසුවෙන් උපයා ගත හැක. වැඩි මුදලක් උපයගැනීම ඔබේ කාර්ය සාධනය හා කැපවීම මත රඳා පවතී. මුලු ආදායමෙන් 25% අගයක් ලබාගත හැක, සති පතා ගෙවීම් කරනු ලැබේ.
සුදුසුකම්:
* මාර්ග නීති පිලිබඳ දැනුම
* GPS තාක්ෂණය (Google Maps) භාවිතයෙන් ගමන් කිරීමේ හැකියාව
* විනීතව රිය පැදවීම
* විශ්වාසවන්තභාවය, සහ වගකීම
* වසර 2ක රිය පැදවීමේ පලපුරුද්ද
* මදක් හෝ ඉංග්රිසි කාතාකිරීමට හැකි නම් වඩාත් හොදයි
* වයස අවුරුදු 30-45
රියදුරු බලපත්රය.
ජාතික හැඳුනුම්පත.
ග්රාමසේව සහතිකය.
පොලිස් සහතිකය.




Rs 35,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings