2017 නව වර්ෂයේ පුරප්පාඩු සදහා වත්කම් සැලසුම් කරැවන් හා කළමණාකරැවන් බදවා ගැනීම.
දිවයිනේ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන AIA රක්ෂණ සමාගමේ මාතර කාර්යාලයේ ජයග්‍රාහී කණ්ඩායමට 2017 වසර සදහා සුවිශේෂී දක්ෂතා සහිත තවත් සීමිත wealth planner වරුන් සහ වරියන් පිරිසක් ඉක්මනින් බදවා ගැනේ.
විශ්‍රාමික හෝ ව�...
2017 නව වර්ෂයේ පුරප්පාඩු සදහා වත්කම් සැලසුම් කරැවන් හා කළමණාකරැවන් බදවා ගැනීම.
දිවයිනේ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන AIA රක්ෂණ සමාගමේ මාතර කාර්යාලයේ ජයග්‍රාහී කණ්ඩායමට 2017 වසර සදහා සුවිශේෂී දක්ෂතා සහිත තවත් සීමිත wealth planner වරුන් සහ වරියන් පිරිසක් ඉක්මනින් බදවා ගැනේ.
විශ්‍රාමික හෝ වෙනත් රැකියාවක නියුතු අයට part time රුකියාවක් ලෙස අමතරව අදායමක් උපයා ගැනීමටත් full time රැකියාවක් ලෙස ඉහළආදායමක් ලබා ගැනීමටත් බලාපොරොත්තු වන වයස අවුරුදු 18 ත් 60ත් අතර ගැහැණු හා පිරිමි අයට මේ සදහා අයදුම් කළ හැක,
උසස්පෙළ විභාගය සදහා පෙනී සිටි රැකියා අපේක්ෂිත අය සදහා අනගි අවස්තාවක් .......
මාතර දිස්ත්‍රික්කය තුළ වීම විශේෂයි.
අවම සුදුසුකම්.........
* අ.පො.ස සා/පෙළ ගණිතය සමග විෂයන් 6ක් සමත් වීම.
* උත්සාහයෙන් සහ කැපවීමෙන් රැකියාව කිරීමේ හැකියාව
* වගකීම් දැරිය හැකි වීම සහ විනය ගරැක භාවය
ඔබට ලැබෙන ප්රතිලාභ ..........
* මාසිකව වැටුප
* සෑම මසකම අමතර වියදම් දීමනාවක්
* apple I-pad 1ක්
* වර්ෂ අවසාන විදේශ සංචාර
* දේශීය විදේශීය පුහුණු වැඩමුළු
* ඔබට අවශ්‍ය වාහන / නිවාස ණය පහසුකම්
* ඔබගේ දියුණුව සදහා කළමණාකාරිත්වයේ පූර්ණ සහයෝගය
එන්න. එකතුවන්න. සාර්ථක වෘත්තිකයෙකු ලෙස ජීවිතය දිනන්න.
ඔබගේ දියුණුවට වගකීම බාරගනු ලැබේ.
රැකියාව පිළිබද සියළුම විස්තර පළමු සම්මුඛ පරීක්ෂණයෙදීම.
උනන්දුවක් ඇති රැකියාවට සම්බන්ධ වීමට කැමති , සීමිත වැටුපකට සීමා නොවී අසීමිත ආදායමකට කැමති තනිවම තීරණ ගැනීමට හැකි අය පමණක් නම ලිපිනය sms හෝ email කරන්න.
කාර්ය බහුල වේලාවන් හිදී ඇමතුම් මග හැරිය හැකි බැවින් sms හෝ email වඩාත් සුදුසු වෙයි.
සැ.යු මෙය කාර්යාලය තුල සිරවී කරන දිනපතා 8.00 - 5.00 රැකියාවක් නොවන බව කරැණාවෙන් සලකන්න.
වැඩි විස්තර පළමු සම්මුඛ සාකච්චාවේදී
චරිත් 0719600464
[email protected]
ප.ලි. අලෙවි හෝ රක්ෂණ කර්මාන්තයේ පලපුරුද්ද ඇත්නම් කණ්ඩායම් කළමණාකරැ තනතුරට බදවා ගැනේ.....
ස්තූතියි.......