Machine Operator - Job Share

  • Posted by ITL Lanka (Pvt) Ltd
  • Published date: June 12 2021 7:16 pm
    • Talawatugoda, Colombo, Sri Lanka

Machine Operator - Job


ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැති බ්‍රිතාන්‍ය සමාගමකට අනුබද්ධ ලේබල් නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ වන අප හා එක්වන්න.

- යන්ත්‍ර ක්‍රියාකරුවන්

සුදුසුකම් :

1. වයස අවුරුදු 18 ත් 35ත් අතර වීම.

2. තලවතුගොඩ අවට පදිංචිකරුවන් විශේෂයි

සිත්ගන්නා සුළු වැටුප් හා දීමනා හිමි වේ.

සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පහත සඳහන් දුරකථන අංකයන්ට

අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා වෙලාවක් වෙන් කරවා ගන්න.

ඉන්ටර්නැෂනල් ට්‍රිමින්ග්ස් ඇන්ඩ් ලේබල්ස් ලංකා (පුද් ) සමගම.

272 ඩී , හෝකන්දර පාර , තලවතුගොඩ.

දුරකථන : 0112775011 / 0112775012

ෆැක්ස් : 0114404978

ඊ - මේල් : [email protected]

වෙබ් : www.itl-group.com




Negotiable

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings