ආයතන සහායක (සතිපතා වැටුප් ) වෙල්ලම්පිටිය පර ,ඔරුගොඩවත්ත Share
- Posted by k p k h kumarasinghe
- Published date: August 3 2019 4:28 pm
-
- Panama, Colombo
ආයතන සහායක (සතිපතා වැටුප් ) වෙල්ලම්පිටිය පර ,ඔරුගොඩවත්ත
අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත පිහිටි ආයතනයක් සදහා G C E A/L සමත් ,
උදෑසන සහ දහවල් අහාර නොමිලේ සයනු ලැබේ
01. අයදුම්කරු වයස අවුරුදු 20-35 ත් අතර පිරිමි අයෙකු විය යුතුය.
02. විනාඩි 30ක දුරින් පදිංචි අයෙක් විය යුතුය. (ස්ථීර හෝ තාවකාලික)
03. සේවා මුරය පැය 12.(OT පැය 03 සමග වැටුප රු.1190.00
අතිකාල සමග සතියකට රු.7,000.00 ත් රු.8,000.00 අතර වැටුපක් ලබා ගත හැක.
04. පැය 8 සේවා මුරයෙන් පසු අති කාල සේවයේ යෙදිය හැක.
05. අතිකාල සමග මාසිකව රු.30,000.00 ත් රු.38,000.00 අතර වැටුපක් ලබා ගත හැක.
06. EPF/ETF
07.. විශේෂ පුහුණු වැඩසටහන් / විනෝද චාරිකා
08.සිංහල / දෙමල භාෂා දෙකම කතාකිරීමට හැකිවීම අමතර සුදුසුකමක් වේ.
ඔබේ සිහින යථාර්තයක් කරගන්න අදම අපත් සමග අත්වැල් බැඳගන්න...
පුරප්පාඩු සීමිත බැවින් අපගේ දුරකථන අංකයට කතා කර සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් වෙන් කරගන්න. (මෙය ආයතනය මගින් පල කරනු ලබන දැන්වීමකි )
Related listings
-
Premium1,200,000
-
PremiumNegotiable
-
PremiumRs 15,000
-
PremiumNegotiable
-
PremiumRs 15,000
-
PremiumRs 45,000