වෛද්‍ය සායන සේවිකා ඇබෑර්තු Share
- Posted by Pamal Yapa
- Published date: May 23 2022 8:43 pm
-
- Rajagiriya, Colombo
වෛද්‍ය සායන සේවිකා ඇබෑර්තු
ගොතටුව නව නගරයේ (IDH හන්දියේ) වෛද්‍ය සායනයක වැඩට අවිවාහක සේවිකාවක් අවශ්‍ය කර තිබේ.
අවශ්‍ය නම්, නොමිලේ නවාතැන් පහසුකම් සැපයිය හැක.
විශේෂ පුහුණුවක් තිබීම අවශ්‍ය නැත.
සුදුසුකම්:
ඉංග්‍රීසි අකුරු කියවාගැනීමේ හැකියාව ප්‍රමාණවත් ය.
Related listings
-
Premium10
-
Premium4,700
-
Premium30
-
Premium35
-
PremiumRs 580
-
PremiumRs 2,500