Radio Announcer Share

  • Posted by paradise Fm online
  • Published date: May 17 2017 1:01 pm
    • Nugegoda, Colombo

Radio Announcer


අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවක් සඳහා ආධුනික නිවේදක,නිවේදිකාවන් බඳවාගනු ලැබේ.
(පූර්ණ කාලින සහ අර්ධ කාලින)
ඔබත් සිංහල භාෂාව මනාව හැසිරවිය හැකි ජනසන්නිවේදන හැකියාවෙන් යුත් කෙනෙක් නම් ඔබටයි මෙම වටිනා අවස්ථාව.
සුදුසුකම්
අපොස උසස් පෙළ සමත් වීම
ජනසන්නිවේදන උසස් පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුතමකි
වයස අවරුදු 18 - 35 අතර
‍ඔබේ අයදුම් පත්‍රය පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
[email protected]


Contact Number: 0766535707


Negotiable



Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

Useful information

  • Avoid scams by acting locally
  • Never pay with anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"