Pirith mandapa Share
- Posted by Deepal Gunasekara
- Published date: March 19 2022 6:32 am
-
- Wadduwa, Kalutara
Pirith mandapa
අප ආයතනය මගින් එකම ස්ථානයකින් ඉතා සාදාරන මුදලට ඔබගේ පිරිත් පිංකම ඇතුලු ඔනෑම උත්සව අව්ස්ථාවක් සදහා අවශ්‍ය කරන ඔනෑම අයිතමයක් අපව සම්න්ධ කර ගැනීම.මගින් ලබා ගත හැක..ඔබගේ පාසලේ ,නිවසේ,ඔබ රැකියාව කරන ස්ථානයේ ,ගමේ ,නගරයේ ඔනෑම ස්ථානයකට අපව සම්බන්ධ කර ගත හැක...
0774740085 (Mr.Deepal)
♨️පිරිත් පිංකම සදහා අවශ්‍ය කරන සියලුම අයිතමයන්
♨️පිරිත් මණ්ඩපය ඇතුලු අවශ්‍ය කරන සියලුම දේ අප.විසින් ලබා දෙනු ලබනවා
♨️ඔබගේ එම විශේෂිත දිනය චායාරුප ගත කර CD පටයක් මගින් ඔබගේ කැමත්ත පරිදි ලබා ගැනීමේ හැකියාවද පවතී
♨️ඔබගේ දානමය කටයුතු සදහා අවශ්‍ය කරන බන්දේසී ,දානමය ආසන ඇතුලු සියලුම දේ අපගෙන් ලබා ගත හැක..
♨️උත්සව සදහා අවැසි භාජන ,ආහාර පිලිගැන්වීමේ උපාංග ,වතුර වීදුරු,අතුරුපස භාජන,flash lights ,summer huts,decorating tents,water cooler machines,table fans ,විදුලි උත්පාදක යන්ත්‍ර ,මුළුතැන් ගෙයි උපකරන ඇතුලු සියල්ලම එකම වහලක් යටින් ලබා ගත හැක.
♨️ස්වාමීන් වහන්සේලාගේ ධර්ම ආසන අලංකරනය කිරීම්
♨️සියලුම උත්සව අවස්ථාවන් සදහා අවැසි Dj music/ ශබ්ද විකාශන යන්ත්‍ර අපගෙන් ලබා ගත හැක..
♨️කඨින පිංකම් සදහා කඨින පිංකම ඉටු කර ගැනීමට අවශ්‍ය බුදු රැස් මාලාවන්.,ඇතුළු සියලුම අයිතමයන් එකම තැනකින්
♨️චායාරූප ගත කිරීම්...සියල්ලම එකම වහලක් යටින්....අපි සූදානම් ඔබ සූදානම් නම් අදම සම්බන්ධ වන්න...
Related listings
-
Premium1,000
-
Premium
Sri Lankan Traditional masks
Arts - Entertainment - PublishingAugust 7 2021 2:16 pm
Gampaha Gampaha1,850 -
Premium
Dj service with Lights
Arts - Entertainment - PublishingNovember 27 2020 12:31 pm
Pannipitiya ColomboNegotiable
-
PremiumRs 250
-
Premium
Graphic Designer - Piliyandala
Arts - Entertainment - PublishingMay 28 2019 8:06 am
Piliyandala ColomboRs 45,000 -
Premium
නිරූපණ ශිල්පිනී (කාන්තා) - දිවයින පුරා
Arts - Entertainment - PublishingMay 18 2019 8:05 pm
Maharagama ColomboRs 175,000