Manegment trainee Share

  • Posted by Hashan rangana
  • Published date: May 22 2017 7:27 pm
    • Badulla, Badulla

Manegment trainee


We are a marketing based organization called granton group. We are going to open brand New branches Island Wide.

# POSITION : Trainee Manager (Male/Female)
====================================

# REQUIREMENTS :

• Campus selected or GCE O/L & A/L. (School leavers and this year A/L faced also Welcome)
• 06 months Management Training on free of charge (Until become a Manager)
• No Need Experience
• Experience will be extra advantage.
• Age 18 – 30 ( Male & Female )
• Free Of Accommodation
• Free Language Training (English, Tamil, and Sinhala).
• During Training Period You Can Increase Your Income 12,000 –20,000
• More hard work means more money
• Be a good team player and ability work under pressure
• After Training You are a Marketing Manager
• You Can Get As Basic Salary 30,000 – 55,000
• Competitive individuals receive abroad tours with all expenses by the Company.
• If the selected Applicant reach the Company goal he/she will receive attractive benefits..
• We are looking Island wide Candidates. This is Your Last Opportunity,

ඔබේ අනාගතය සිහිනයක් නොවන්නට මෙන්න අවස්ථාවක්

A/L අවසන් කල ඔබ නිවසට වී පසු තැවෙන්නේද? අනාගතය සුරක්ෂිත ද?

# තනතුර : Manager (Male/Female)
================================

ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ කලමනාකරු වෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්

# සුදුසුකම් :

~ පලපුරුද්දක් අනවශ්‍යයි
~ පුහුණුව අපෙන් ඔබගේ දක්ෂතාවය අනුව ඉහලටම යා හැක

# රැකියාවේ කාර්ය භාරය :

මේ සදහා මුලික පුහුණුව අප විසින් දෙන අතර,එම මාස 3 ත් 6 ත් අතර පුහුණු කාලය තුලම ADVERTISING / MARKETING / ADMINISTRATION / HRM / SALES / LEADERSHIP SKILLS යන මේ සියලු කරුණු යටතේ ඔබට මනා පුහුණුවක් ලබා දේ - කලමනාකරන ධුරය දක්වා ඉහල යා හැක. පුහුණුව අවසානයේ ශ්‍රී ලංකාවේ හෝ විදේශීය රටක ඔබේ අභිමතය පරිදි සේවය කල හැක.

# ප්‍රතිලාභ :

[ ] පුහුණු කාලය තුල 15000 කට වැඩි ආදායමක්
[ ] පුහුණු කාලයෙන් පසු 60000 ට වැඩි ආදායමක්
[ ] පුහුණු කාලය තුල හා ඉන් පසුව නවකයන්ට විදේශ සංචාර
[ ] කෙටි කාලීන පුහුණුවකින් පසු විධායක ශ්‍රේණියේ කළමණාකරුවෙකු ලෙස අප අයතනයට බදවා ගැනේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් අදම අයඳුම් කරන්න .
ඔබගෙ නම,දුරකථන අංකය මෛල් එකක් මගින් අපට එවන්න.
[email protected]


Contact Number: 0766564938


Rs 55,000



Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

Useful information

  • Avoid scams by acting locally
  • Never pay with anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"