House details are as follows.
• නිවසේ විස්තර පහත පරිදි වේ.
• Closest major land mark is ‘Janadhipathi Balika Vidyalaya’ which is on google map.
• සමීපතම ප්‍රධාන සලකුණ වන්නේ ගූගල් සිතියමේ ඇති ‘ජනාධිපති බාලිකා විද්‍යාලය’ ය.
• Double story house. Up-stair will be given. (Separate house entrance)
• ද්විත්ව තට්ටු නිවාසය. ඉහළ මහල කුලියට දෙනු ලැබේ. (වෙනම නිවාස පිවිසුම)
• 2 Bedrooms, Living Area, Balcony, Kitchen, and Complete...
House details are as follows.
• නිවසේ විස්තර පහත පරිදි වේ.
• Closest major land mark is ‘Janadhipathi Balika Vidyalaya’ which is on google map.
• සමීපතම ප්‍රධාන සලකුණ වන්නේ ගූගල් සිතියමේ ඇති ‘ජනාධිපති බාලිකා විද්‍යාලය’ ය.
• Double story house. Up-stair will be given. (Separate house entrance)
• ද්විත්ව තට්ටු නිවාසය. ඉහළ මහල කුලියට දෙනු ලැබේ. (වෙනම නිවාස පිවිසුම)
• 2 Bedrooms, Living Area, Balcony, Kitchen, and Complete Bathroom.
• නිදන කාමර 2 ක්, සාලය, බැල්කනිය, මුළුතැන්ගෙය සහ අංගසම්පූර්ණ නානකාමරයකින් සමන්විතයි.
• Enclosed by Walls.
• තාප්පවලින් වට වී ඇත.
• Only 450m distance from the Southern Expressway Access Road.
• දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ සිට 450m ක් දුරින් ඇත.
• Only 10 minutes to Galle Town, Banks and Super markets.
• ගාල්ල නගරය, බැංකු සහ සුපර් මාර්කට් වලට ඇත්තේ මිනිත්තු 10 ක් පමණි.