ප(ර්)චස් 12 ක හතරැස් ඉඩම - පැල්මඩුල්ල නගරයට ආසන්නව

Land For Sale 170 views ID: 40011
Rs 3,600,000

Published on 2022-11-20

Attributes

Land size 12 ප(ර්)චස්

Description

පැල්මඩුල්ල සන්නස්ගම පන්සලට ආසන්නව නිස්කලංක පරිසරයක කුඩා කදුගටයක් ආශ්‍රිතව ඈත පෙනෙන දර්ශණය සහිත , බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නව ප(ර්)චස් 12 ක හතරැස් ඉඩමකි. ගංවතුර, නායයාම් අවධානමක් වලින් තොර ළිං ජලය සහිත ඉඩමකි. සාමකාමී අසල්වාසීන් සහිත පදිංචියට ඉතාමත් සුදුසු ඉඩමකි.

Location

Pelmadulla
Ratnapura
Get directions →
077480xxxx
jeevana perusinghe
jeevana perusinghe
1 active listings
Unregistered user

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing
077480xxxx
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register