Walpenala Capsules Share
- Posted by chandani Kuliyapitiya
- Published date: June 24 2022 10:37 am
-
- Kuliyapitiya, Kurunegala
Walpenala Capsules
Walpenela Capsules
වැල් පෙනෙල Cardiospermum halicacabum අතීතයේ සිට පැවතගෙන එන්නේ මිනිස් සිරුරේ නිරෝගිතාවය රැක දෙන ඖෂධයක් ලෙසයි
කෑම රුචිය ඇති කරන්නත් තරුණ පෙනුම රඳවන්නත් හෝමෝන ක්‍රියාකාරිත්වය වර්ධනය කරන්නත් වැල්පෙනෙල මගින් ලැබෙන්නේ මහත් රුකුලක්.
සම ආරක්ෂා කර පැහැපත් කරයි. අව්වට හසුවීමෙන් සම දුර්වර්ණ වීම , කුරුළෑ ගෙඩි අළුහම් ආදි තත්ත්වයන්ට එරෙහිව ක්‍රියාකර සමෙහි තරුණ පෙනුම රඳවා තබන හැකියාවක් එහි පවති
හිසකෙස් අකලට පැසීම වළකා නිරෝගි කෙස් කළඹක් වැවීමට ද වැල් පෙනෙලවලට හැකියි
වැල් පෙනෙල පිරිමින්ගේ ශුක්‍ර ධාතු වර්ධනය කරයි, ස්තී‍්‍රන්ගේ ආර්තව සම්බන්ධ රෝගවලට යොදා ගනී. මුත්‍රා රෝගවලට ගුණදායකයි. මුත්‍රා හොඳින් පිට කිරීම පහසු කරයි.
වැල් පෙනෙල දැන් කැප්සියුලයක් වශයෙන් ඔබට ලබා ගත හැකියි
මිල රුපි.990.00 ක් පමණයි ( 60 Capsules)
Each capsules contains 250mg of pure Walpenela Powder.
අනර්ග හර්බ්ලයින් දේශීය ආයුර්වේද සමාගමේ නිෂ්පාදනයක්
ඔබ දිවයිනේ කොහේ සිටියත් මෙම නිෂ්පාදන දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක
(දිවයිනපුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි. ඒ සදහා 0718610488 අංකයට WhatsApp පණිවිඩයක් හෝ Massage එකක් ලබාදෙන්න/ උපරිම දින 5 ක් තුල ලබාදීමේ හැකියාව/ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක/කූරියර් ගාස්තුව රුපි 300.00 ක් පමණි/ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඇණවුම් කළ හැක.)
අණුකරනවලට නොරැවටෙන්න, නියම හර්බ්ලයින් නිෂ්පාදනම තෝරාගෙන වෙනස අත්විදින්න.
Related listings
-
Premium830
-
Premium2,695
-
Premium1,598
-
Premium250
-
Premium1,595
-
PremiumNegotiable