Moringa Leaf Drink Share
- Posted by chandani Kuliyapitiya
- Published date: June 24 2022 10:38 am
-
- Kuliyapitiya, Kurunegala
Moringa Leaf Drink
Moringa Leaf Drink
ඔබේ ශාරීරික මානසික සුවය මනාව රැකගැනීමට මුරුංගා පත්‍ර පානය
පෘථිවි තලයේ වැඩිම පෝෂ්‍ය පදාර්ථයන් ලබා දෙන, ඉන්දියානු ආයුර්වේද වෛද්‍යක්‍රමයට අනුව ලෙඩ 300 කට අධික ප්‍රමාණයක් සුවපත් කරන, බොහෝ සෞඛ්‍ය වාසි ලබා දෙන බහුකාර්යය පානය
වසර 400 ක කාලයක් තිස්සේ මුරුංගා ඖෂධයක් ලෙස භාවිතා කරමින් පවතී
මුුරුංගා පත්‍රවල ප්‍රෝටීන් බහුලව පවතී, ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග සියල්ලම අන්තර්ගතයි. කැල්සියම්, පොටෑසියම්, විටමින් C, විටමින් B, බීටා කැරොටින් , මැග්නීසියම් ,කොපර්, යකඩ, ඛනිජ ලවණ, පොස්පරස් ආදි ගුණ රාශියක් අඩංගු වී ඇති අතර, ප්‍රතිඔක්සිකාරකවලින් මුරුංගා කොළ පොහොසත්.
ප්‍රතිශක්ති වර්ධන ගුණැති එය ප්රදාහනාශක ගුණයෙන් යුක්ත වේ.
මන්ද පෝෂණය තුරන් කරයි/ ඇස් පෙනීම වර්ධනය කරයි/ගැබිණි මව්වරුන්ට හා දරුවන්ට පෝෂණය ලබා දේ/පිළිකා නාශකයක් ලෙස ක්‍රියාකරයි/උදරයේ ගැස්ටිරයිටීස් තුවාල වලින් සෑදෙන පිළිකා,මෙන්ම අක්මා හා පෙනහලු පිළිකා වලටද එරෙහිව ක්‍රියාකරයි/ සිරුරේ සීනි මට්ටම පාලනය කරයි/හදවත් රෝග කොලොස්ටරෝල් හා රුධිර පීඩන මට්ටම පාලනය කරයි. අස්ථි හා දත් ශක්තිමත් කරයි.එමගින් වයසට යාමේදී ඇතිවිය හැකි ඔස්ටියෝ පොරෝසීස් වැනි රෝග වළකාලයි/ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි/සිරුරේ බර පාලනය කරයි/නිර්මාංශිකයන්ට ඇතිවන පෝෂණ ඌණතා සපුරාලයි/යුවතියන්ගේ රුව වඩවයි/සම නිරෝගී කරයි/හිසකෙස් වර්ධනය කරයි/තුවාල,ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් පෙනුම තුරන් කරයි/මානසික සෞඛ්‍ය වර්ධනය කරයි/දිය වැඩියාව පාලනය කරයි/බාල තරුණ, මහලු ඔීනැම කෙනෙකුට භාවිතයට ගත හැකි ඖෂධීය පානයකි.
අනර්ග හර්බ්ලයින් සමාගමේ නිෂ්පාදනයක්
මිල රුපි.830.00 ක් පමණයි
(දිවයිනපුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි. ඒ සදහා 0718610488 අංකයට WhatsApp පණිවිඩයක් හෝ massage එකක් ලබාදෙන්න/ උපරිම දින 5 ක් තුල ලබාදීමේ හැකියාව/ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක/කූරියර් ගාස්තුව රුපි 350.00 ක් පමණි/ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඇණවුම් කළ හැක.)
අණුකරනවලට නොරැවටෙන්න, නියම හර්බ්ලයින් නිෂ්පාදනම තෝරාගෙන වෙනස අත්විදින්න.
Related listings
-
Premium2,695
-
Premium1,598
-
Premium250
-
Premium1,595
-
PremiumNegotiable
-
Premium1,597