MAS BADDA MINT DIABETEA Share

  • Posted by chandani Kuliyapitiya
  • Published date: October 6 2022 9:38 am
    • Kuliyapitiya, Kurunegala

MAS BADDA MINT DIABETEA


අපේ රටේ ලොකු කුඩා විශාල ප්‍රමාණයක් රුධිර සීනී ප්‍රමාණය අධික බව නිසා පීඩා විඳින බව ඔබ හොඳින් දන්නවා නේද?
ඒ වගේම තවත් පිරිසක් අධික කොලොස්ටරෝල් නිසා අධි අවදානම් තත්වයේ පසුවන බවත් ඔබ දන්නවා නේද?
ඔබ හෝ ඔබේ ආදරණීය පවුලේ අය හෝ ඉහත ගැටලු වලින් පීඩා විඳිනවාද ?
බිය නොවන්න-තවමත් ඔබ ප්‍රමාද නැහැ-තවමත් ඔබ වාසනාවන්තයි.
අපි,
රුධිර සීනී වැඩිවිමට තිත තබමු!
කෙලොස්ටරෝල් වැඩිවීමට තිත තබමු!
පාරම්පරික දේශීය ආයූර්වේද නිෂ්පාදනය කෙරෙහි විශ්වාසය තබන්න.
දේශීය ආයුර්වේද සමාගමක්වන හර්බ්ලයින් සමාගම හදුන්වාදෙන අනර්ඝතම සීනී හා කොලොස්ටරෝල් පාලන නිෂ්පාදනය Diabetea with Gymnema & mint ( මස්බැද්ද මින්ට් ඩයබට්) පානය කරන්න. (මිල රුපි.895/- ක් පමණයි)
ඔබ දිවයිනේ කොහේ සිටියත් නිෂ්පාදන ලැබුනු පසු මුදල් ගෙවීමේ ක්‍රමයට කූරියර් සේවා මගින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. උපරිම දින 5 ක් ඇතුලත ලබා දිය හැකිය.( කුරියර් ගාස්තුව රුපි.300 ක් පමණයි)
පාරම්පරික දිව්‍ය ඖෂධ දැන් ස්වාභාවික පානයක් ලෙසින්
දන්නෝ දනිති ගුණය කෙතරම්ද වග..
Diabetea with Gymnema & mint ( මස්බැද්ද මින්ට් ඩයබට්) මගින්
ඔබේ රුධිර සීනී පාලනය මනාව සිදු කරයි.
අක්මාව පිරිසිදු කරයි,
රුධිර කොලොස්ටරෝල් පාලනය කරයි.
ආහාර ජීර්ණය පහසු කරයි
ආතරයිටීස් පාලනය කරයි
ශරීරගත විස හරණය කරයි
Diabetea with Gymnema & mint ( මස්බැද්ද මින්ට් ඩයබට්) භාවිතා කර නිරෝගීකම ඇතිකර ගන්න.
ඉහත නිෂ්පාදන ගෙන්වා ගැනීම සදහා 0718610488 අංකයට ඔබේ නම/ලිපිනය/දුරකතන අංකය WhatsApp හෝ Massage කරන්න
දැන් මිලදී ගත හැකි ස්ථාන
Herbline Distributors, 115/308, Anandagiri Garden, Madampe road, Kuliyapitiya.
Tele 0372281092




895

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

  • Premium
    Hair Care Pack

    Hair Care Pack

    Health - Beauty
    Kuliyapitiya Kurunegala
    August 15 2022 7:28 pm
    1,897
  • Premium
    Cinnamon Capsules

    Cinnamon Capsules

    Health - Beauty
    Kuliyapitiya Kurunegala
    July 28 2022 6:54 pm
    990
  • Premium
    Karapincha tea

    Karapincha tea

    Health - Beauty
    Kuliyapitiya Kurunegala
    July 28 2022 6:54 pm
    830