Kirkland Minoxidil 5% Solution Share

  • Posted by Hasanka Sandaruwan
  • Published date: November 21 2020 7:48 am
    • Nugegoda, Colombo

Kirkland Minoxidil 5% Solution


ඔබ තවමත් මුහුනෙහි රැවුලක් ගැන සිහින දකිනවාද???? තියෙන රැවුලෙන් සෑහීමකට පත් වන්නේ නැද්ද මෙතෙක් කල අත්හදාබැලීම් අසාර්ථකද?

????️එසේනම් මෙන්න එයට එකම විසදුම ????Kirkland minoxidil 5%
????️Minoxidil යනු අතීතයේ සිටම වෙද්‍යවරුන් විසින් හිසකෙස් ගැලවී යාමට ගත් පිලියමක් ලෙස සහ හිසකෙස් වවා ගැනීමට යොදා ගත් ඖෂධයකි.•
????️Minoxidil ආලේප කිරීම මගින් රෝමකූප මුලට රුධිරය ,ඔක්සිජන් ,පෝශක වැඩි ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් ආලේප කරන ස්ථානයන් හී ඉතාමත් ඉක්මනින් කෙස් වර්ධනය සිදුවේ. එමනිසා ඔබගේ මුහුනේ අක්‍රියව පවතින කෙස්වල ක්‍රියාකාරිත්වය ඇතිවී කෙස් වැඩීම සිදුවේ•

⭐භාවිතා කරන ආකාරය -
දිනකට දෙවරක් (උදේ සහ හවස ) ඔබට රැවුල වවාගැනීමට අවශ්‍ය ප්‍රදේශයන්හී ආලේප කල යුතුය.වැඩි වාර ගනනක් ආලේප කිරීම මගින් ඉක්මන් ප්‍රතිපල නොලැබෙයි.
ඩ්‍රොපර් එක මගින් 1ml බැගින් කෙස් වර්ධනයට අවශ්‍ය ස්තානයට යොදන්න.

????️Google සහ Youtube මගින් මෙම නිෂ්පාදනය පිළිබඳ පුලුල් දැනුමක් ඔබට ලබාගත හැක.

✳️මාස 2-3 ත් අතර කාලයක් ස්ථාවර සහ නිත්‍ය භාවිතය මගින් ඔබට අවශ්‍ය රැවුල වර්ධනය කරගත හැක .පලමු මාසය තුල රැවුලේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ඇතිවී වර්ධනය සිදුවේ.
එක බෝතලයක් මාස 1-2 අතර කාලයක් ඔබට භාවිතා කර හැකිය.මෙය පිරිමි පුද්ගලයන් පමනක් භාවිතා කර යුතු වේ.

✔Can use for hair regrowth and beard growth|(හිසකෙස් නැවත වර්ධනය සහ රැවුල වර්ධනය සදහා භාවිතා කල හැක.)




3,500

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings