Scan QR
Herbline Keshawardanee Hair Oil
ලස්සන දිගු නිරෝගී කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතියි නේද?
අදම හර්බ්ලයින් කේශ වර්ධණී තෛලය භාවිතා කිරීම ආරම්භ කරන්න.
කේශ වර්ධණී තෛලය අනර්ඝ හර්බ්ලයින් දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයක්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් �...
Scan QR
Herbline Keshawardanee Hair Oil
ලස්සන දිගු නිරෝගී කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතියි නේද?
අදම හර්බ්ලයින් කේශ වර්ධණී තෛලය භාවිතා කිරීම ආරම්භ කරන්න.
කේශ වර්ධණී තෛලය අනර්ඝ හර්බ්ලයින් දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයක්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
කේශ වර්ධණී තෛලය ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් පෝෂණයවුු සත්කාරයක්. එබැවින් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බව ප්‍රත්‍යක්ෂයි.
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ මෙම කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ
හිස කෙස්
ගැලවීයාම වලකයි
හිස කැසීම නවතාලයි.
හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
කෙස් අග පැලීම නවතාලයි.
හිසකෙස් වර්ධනය කරයි
හිසකෙස් ශක්තිමත් කරයි.
සතියට තුන්වරක් පමණ හිසකෙස් මුල් වල කේශ වර්ධණී තෛලය ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.
(අධික ලෙස පීනසය ඇති අය රාත්‍රි කාලයේදී භාවිතා නොකර දිවා කාලයේදී භාවිතයට ගන්න.)
100 ml එකක මිල 699/= ක් පමණයි.
දිවයින පුරා බෙදා හැරීම් සදහා අමතන්න 0718610488
දැන් මිලදී ගත හැකි ස්ථාන
කලා බියුටි සැලෝන්, සුපර් මාර්කට්, කුලියාපිටිය
කුලියාපිටිය- Herbline Distributors , 115, ආනන්දගිරි ගාර්ඩන්, මාදම්පේ පාර, කුලියාපිටිය. 0372281092