Hair care treatment 3 in 1 pack Share

  • Posted by D.A.T.Madubhashini
  • Published date: July 2 2021 11:27 pm
    • Gampaha

Hair care treatment 3 in 1 pack


තරුණ ඔබගේ කොන්ඩය ඔබට ⁣ගෙන එන සුන්දරත්වයට තව තවත් වටිනාකමක් එක් කරන්නට හර්බ්ලයින් අපෙන් ඔබට ඖෂධීය නිෂ්පාදන පෙලක් ගෙනාවා.????????

????මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? කවුද අකමැති නේද..????

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

Before use this products, you have to do these things.❤️

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
????????????????????????????????????????????????????

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E, ගොටුකොළ සමඟ කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
????ගැලවීයාම වලකයි
????ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
????හිස කැක්කුම නවතාලයි.
????හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
????කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක්⁣ හෝ හතර වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් ????????සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකර උදෑසන භාවිතා කරන්න.
100 ml එකක මිල 499/=

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් යාම නැලැක්වීම සඳහා ඉතාමත් යෝග්‍ය වේ. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.ඔබගේ හිසකෙස් සඳහා මෙහි අන්තර්ගතය ඉතාමත් යෝග්‍ය වේග.
200 ml එකක මිල 399/=

????Special Note????

කන්ඩිශනර් එක කර්ලි හෙයා(ර්), ස්ට්‍රේට් හෙයා(ර්) තියන හැමෝටමත් Leave On Conditioner එකක් ලෙසද පාවිච්චි කරන්න පුළුවන්. කොන්ඩෙට Apply කරලා Wash කරන්න අවශ්‍යම නැහැ.

රහස් ටිප්ස්????
????ලී පනාවකින් හිස පීරන්න.
????තෙල් ගල්වා කොන්ඩය ගොතා නිදාගැනීමෙන් හෝ ගොතා සිටීමෙන් කොන්ඩය කැඩෙන එක නවතිනවා.
????කිසිදු තෙලක් ගල්වා හිස පීරීමෙන් වලකින්න.ඔබගේ කෙස් ගැලවීමට මූලික හේතුවක් මේක.
????තෙල් ගල්වා සෝදා හරින කොන්ඩය හිස මුදුනට කර මඳ වෙලාවක් ලිහිල්ව රඳවා තබාගන්න.
????කිසිඳු විටෙක කොන්ඩය වියලා ගැනීමට ෆෑන් යොදාගන්න එපා.සාමාන්‍ය ලෙස විය⁣ලීමට ඉඩ හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. ????

Full pack - Rs 1297/=

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තු,
Colombo -200/=
Out of Colombo - 300/=
Free delivery - ( රු.3800/= හෝ ඊට වැඩි මිලදී ගැනීම් සඳහා පමනයි.)

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
0778695160




1,297

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

  • Premium
    Cinnamon oil BURNER

    Cinnamon oil BURNER

    Health - Beauty
    Kiribathgoda Gampaha
    February 25 2021 1:05 pm
    Rs 890
  • Premium
    hair fiber toppik

    hair fiber toppik

    Health - Beauty
    Gampaha Gampaha
    January 6 2021 4:41 pm
    1,850
  • Premium
    Saloon equipments

    Saloon equipments

    Health - Beauty
    Ganemulla Gampaha
    October 5 2020 1:03 pm
    140,000