Hair Care Pack Share
- Posted by chandani Kuliyapitiya
- Published date: August 15 2022 7:28 pm
-
- Kuliyapitiya, Kurunegala
Hair Care Pack
ලස්සන දිගුවන් කෙස් කළඹක් සදහා herb line hair care pack
Keshawardanee hair Oil ( Rs.699/-)
Keshawardanee Shampoo ( Rs.599/-)
Keshawardanee Conditioner ( Rs.599/-)
මෙම නිෂ්පාදන 3 ම රුපි.1897.00 ක් පමණයි (සාර්ථක ප්‍රතිඵල සදහා මෙම නිෂ්පාදන තුනම සතියකට 3 වරක් හෝ 4 වරක් භාවිතා කරන්න. පීනසය ඇති අය Keshawardanee hair Oil රාත්‍රී කාලයේදී භාවිතා නොකර දිවා කාලයේදී භාවිතා කිරීම සුදුසුය. අන් අයට රාත්‍රී කාලයේදී අවශ්‍යනම් භාවිතා කළ හැක)
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක්. හර්බ්ලයින් සමාගමේ හදුවාදීමක්.
නීල්‍යාදී තෛලය අන්තර්ගතයි.
අකලට හිස කෙස් පැසීම, හිස කෙස් ගැලවී යාම, කෙස් අග පැලීම සම්පූර්ණයෙන්ම නවතා කෙස් වැවීම වර්ධනය කරයි. නිරෝගී කෙස් වර්ධනය කරයි.
දිවයිනපුරා බෙදා හැරීමේ කූරියර් සේවා පහසුකම් සලසා ඇත. අවශ්‍ය අය 0718610488 අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න.
දැන් මිලදී ගත හැකි ස්ථාන
කුලියාපිටිය - හර්බ්ලයින් ඩ්ස්ට්රිබියුටර්ස්, 115 ආනන්දගිරි ගාර්ඩන්, මාදම්පේ පාර, කුලියාපිටිය.
Related listings
-
Premium990
-
Premium830
-
Premium830
-
Premium990
-
Premium2,695
-
Premium1,598