Scan QR
මහත වැඩිකම
බර වැඩිකම
අඩු කරගන්නේ කෙසේද?
නිරෝගී හැඩැති සිරුරක් පවත්වාගන්නේ කෙසේද?
මේවා ඔබට ගැටලුවක්නම්, ඒ සදහා නියම විසදුම herb line green tea තුල පවතී. මහත සහ බර අඩුකර නිරෝගී සිරුරක් ලබාගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
පිටි නිෂ්පාදිත කෑම/ තෙල් සහිත කෑම/ සීනී හා අධික ලුණු / කලින් පිසින ලද ආ�...
Scan QR
මහත වැඩිකම
බර වැඩිකම
අඩු කරගන්නේ කෙසේද?
නිරෝගී හැඩැති සිරුරක් පවත්වාගන්නේ කෙසේද?
මේවා ඔබට ගැටලුවක්නම්, ඒ සදහා නියම විසදුම herb line green tea තුල පවතී. මහත සහ බර අඩුකර නිරෝගී සිරුරක් ලබාගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
පිටි නිෂ්පාදිත කෑම/ තෙල් සහිත කෑම/ සීනී හා අධික ලුණු / කලින් පිසින ලද ආහාර/ පිටිකිරි භාවිතය හැකිතාක් අඩුකරන්න.
නිරන්තර ව්‍යායාම්වල නිරත වෙන්න.
herb line green tea දවසට දෙතුන් වරක් සීනී හෝ පිටිකිරි මිශ්‍ර නොකර පානය කරන්න ( කෑමෙන් පැයකට පමණ පසුව)
ප්‍රතිඵල ස්තීරයි. ඔබේ ශරීරයේ මහත, බර අඩුවීම ඔබට දැනේවි.අවශ්‍ය ප්‍රමාණයට ශරීරය හැඩ ගැසුනු පසු green tea පානය නතර කළ හැක.
දේශීය ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන හර්බ්ලයින් සමාගම හදුන්වා දෙන green tea වල ශරීරයට අහිතකර කිසිවක් අඩංගු නැත.
ඔබත් අදම herb line green tea භාවිතා කරන්න.
මිලදීගත හැකි ස්ථාන
නාත්තන්ඩිය - ශෝලා බියුටි, කුලියාපිටිය පාර, නාත්තන්ඩිය. 0727777662
කුලියාපිටිය- 115/308, ආනන්දගිරි ගාර්ඩන්, මාදම්පේ පාර, කුලියාපිටිය. 0372281092
දිවයිනපුරා කුරියර් සේවා මගින් බෙදා හැරීම සදහා 0767521366 අංකයට නම/ලිපිනය/දුරකතන අංකය WhatsApp කරන්න.