Scan QR
කුරුදු කියන්නේ අතීතයේ ඉදන් පැවතගෙන එන ඖෂධයක්. ඒ වගේම කුළුබඩු අතරින් විශේෂත්වයක් උසුලන ශාකයක්.
Cinamomum Verum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතයට ගනු ලබනවා.
කුරුදු වල ඖෂධීය ගුණය වගේම ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයකුත් අන්තර්ගත වෙලා ත...
Scan QR
කුරුදු කියන්නේ අතීතයේ ඉදන් පැවතගෙන එන ඖෂධයක්. ඒ වගේම කුළුබඩු අතරින් විශේෂත්වයක් උසුලන ශාකයක්.
Cinamomum Verum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතයට ගනු ලබනවා.
කුරුදු වල ඖෂධීය ගුණය වගේම ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයකුත් අන්තර්ගත වෙලා තියෙනවා. කුරුදු වල ඇති Polyphenols වැනි ප්‍රභල ප්‍රතිඔක්සිකාරක සංයෝග නිසා ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහලය. මෙමගින් සිරුර ආරක්ෂා කරගැනීමට මහත් පිටුවහලක් ලැබෙනවා/ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා කුරුදු වලට පුලුවන් අධි රුධිර පීඩනයෙදි වගේම විශේෂයෙන් ආඝාතය වගේ රෝගාබාධ ඇති වෙන්න හේතු වෙන තත්වයන් පාලයනට වගේම සමනය කරන්නත්/ශරීරය ඇතුළත හැදෙන ඔක්සිකාරක වලට ප්‍රතිකර්මයක් විදියට අපිට පිටතින් ප්‍රතිඔක්සිකාරක ලබා ගන්නත් පුළුවන්.ප්‍රතිඔක්සිකාරක ශරීරයට උවමනා වෙන්නෙ ,බෝනොවන රෝග අවධානම අවම කරන්න /දියවැඩියාවේ අතුරුඵල පාලනය කරන්නත් කුරුඳු වලට හැකියාව තියෙනවා. දියවැඩියාවෙන් අතුරුඵල විදියට ඇස් නොපෙනීම, වකුගඩු සම්බන්ධ රෝග, රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝග කියන තත්තවයන්ට හේතු වෙන්නෙ ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙද්දි ශරීරයේ ඇතිවෙන ප්‍රෝටීන ප්‍රතික්‍රියාවන්. මෙවැනි තත්ත්ව වළක්වන්න තියෙන හැකියා ඇන්ටි ග්ලයිකේෂන් කුරුදුවල තියෙනවා/දියවැඩියාව හැරුණම බොහෝ බෝනොවන රෝගවලට හේතු වෙන ශරීරයේ ලිපිඩ තැන්පත් වීම පාලනය කරන්නත් කුරුඳු වලට හැකියාව තියෙනවා/ලිපිඩ ජීරණය ප්‍රමාද කරවන්න ලිපිඩ ජීරක එන්සයිමය වන ලයිපේස් ක්‍රියාකාරීත්වය පාලනය කරවන්නත් කුරුදු වලට හැකියාව තියෙනවා
අපේ ආහාර වල තියෙන කාබෝහයිඩ්රේට ග්ලූකෝස් බවට ජීරණය කරවන්නට හැකියාව තියෙන ඇල්ෆා ඇමයිලේස් සහ ඇල්ෆාග්ලූකොසිඩේට් කියන එන්සයිම වල ක්‍රියාකාරීත්වය තාවකාලිකව යටපත් කරන්න හැකියාව යම් සංයෝගයකට තියෙනවා නම් ඒ සංයෝගයට දිය වැඩියාව පාලනය කරන්න හැකියාව තියෙනවා.කුරුදුවල ඒ සංයෝගය තියෙනවා/ඇල්ෆාඇමයිලේස් කියන එන්සයිමය පාලනය කිරීමේ හැකියාව කුරුදුවල තියෙනවා/
ශරීරයේ තියෙන ඉහල උෂ්ණත්වය පහල හෙලන්නටත් කුරුදු උපකාරි වෙනවා.ධාරන ශක්තිය හා මතක ශක්තිය ද වැඩි කර ගන්න හැකියාවක් පවතිනවා.
වා,පිත්, සෙම යන තුන්දොස් සමනයට කුරුඳු ඉවහල් වුවත් ප්‍රධානවම ගුණ දෙන්නේ සෙමටයි. කැස්ස, හතිය, ක්ෂය රෝගය යන රෝග අවස්ථාවලදී කුරුඳු අතිශයින් ප්‍රයෝජනවත් වෙයි. ස්වසන පද්ධතියේ පවතින අවහිරතා මග හරියි. හෘදයේ දුර්වලතා නැති කිරීමට උදව් වෙයි. උදරය පිරිසිදු කරන ගුණය ඇත. රුධිර සංසරණය ක්‍රියාවලිය පහසු කරයි
කුරුදු වලින් පුලුවන් ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය අයින් කරන්න. විශේෂයෙන්ම ස්නායු වල බැදිලා තියෙන සමහර මේද තට්ටු ඉවත් කරන්න ව්‍යායාම කරලවත් බෑ. නමුත් කුරුදු වලට හැකියාව තියෙනවා ඒක කරන්න
ඊට අමතරව ලිපිඩ ශරීරයට උරාගැනීමේ හැකියාව පාලනය කරන්නත් කුරුදු වලට පුළුවන්. මේ රෝගවලට අමතරව සමේ වයස්ගත වීම පාලනය කිරීමේ හැකියාවකුත් කුරුඳු වලට තියෙනවා. සමේ වයස් ගතවීමට බලපෑම් ඇතිකරන ඉලාස්ටේස්, කොලජන් වගේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම මගින් තමයි සමේ වයස්ගත වීම පාලනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ.
නියම කුරුදු පිටි වලින් සකස් කළ කුරුදු කැප්සියුල් ඔබත් භාවිතා කර මෙම අසම සම ගුණය අත්විදින්න
අනර්ග හර්බ්ලයින් සමාගමේ නිෂ්පාදනයක්
මිල රුපි.990.00 ක් පමණයි
(දිවයිනපුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි. ඒ සදහා 0718610488 අංකයට WhatsApp පණිවිඩයක් හෝ Massage එකක් ලබාදෙන්න/ උපරිම දින 5 ක් තුල ලබාදීමේ හැකියාව/ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක/කූරියර් ගාස්තුව රුපි 350.00 ක් පමණි/ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඇණවුම් කළ හැක.)
අණුකරනවලට නොරැවටෙන්න, නියම හර්බ්ලයින් නිෂ්පාදනම තෝරාගෙන වෙනස අත්විදින්න.