Scan QR
Herbline Ayurveda Products
දේශීය ඖෂධ මගින් නිෂ්පාදිත රුව වඩවන රඋපාලාවන්ය නිෂ්පාදන පෙළක් පහසුවෙන් ඔබේ දෝතට…
කුලියාපිටිය ප්‍රදේශයේ ඔබට මෙන්න අනගි අවස්ථාවක් !
දිවයිනේ විශාලතම ආයුර්වේද රූපාලාවන්‍ය සමාගමක්වන හර්බ්ලයින් (Herbline) සමාගම විසින් නිෂ්පාදනය කරන සියලුම හර්බ්ලයින් රූපාලාවන්‍ය නිෂ...
Scan QR
Herbline Ayurveda Products
දේශීය ඖෂධ මගින් නිෂ්පාදිත රුව වඩවන රඋපාලාවන්ය නිෂ්පාදන පෙළක් පහසුවෙන් ඔබේ දෝතට…
කුලියාපිටිය ප්‍රදේශයේ ඔබට මෙන්න අනගි අවස්ථාවක් !
දිවයිනේ විශාලතම ආයුර්වේද රූපාලාවන්‍ය සමාගමක්වන හර්බ්ලයින් (Herbline) සමාගම විසින් නිෂ්පාදනය කරන සියලුම හර්බ්ලයින් රූපාලාවන්‍ය නිෂ්පාදන ඔබට කඩිනමින් විශ්වාසවන්තව ලබා ගත හැකි පහසුම මාර්ගය කුලියාපිටියේ ඔබ වෙනුවෙන් අපි ආරම්භ කළා.
මෙතෙක් කූරියර් මගින් එනතුරු බලා සිටි නිෂ්පාදන, දැන් කූරියර් ගාස්තු නැතිව, කාලය, ශ්‍රමය, මුදල් ඉතිරි කරගෙන අදම සුහදශීලී සේවාවක් යටතේ කුලියාපිටියේදී මිලදී ගත හැක.
අනුකරණවලට නොරැවටෙන්න. අප විසින් අලෙවිකරනුයේ වගකීමක් සහිත නියම හර්බ්ලයින් නිෂ්පාදන පමණි.(Only Herbline Cosmetic Products)
ව්‍යාපාරික ප්‍රජාවට සහ හර්බ්ලයින් සමාගමේ ලියාපදිංචි සාමාජිකයින්ට විශේෂ සහන ක්‍රම සහ පහසුකම් රැසක් ක්‍රියාත්මකයි.
අදම පියනගන්න
හර්බ්ලයින් ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනය, 115/308, ආනන්දගිරි ගාර්ඩන්, මාදම්පේ පාර, කුලියාපිටිය.
මෙම දිනවල හර්බ්ලයින් රූපාලාවන්‍ය නිෂපාදන සීඝ්‍රෙයන් අලෙවිවන බැවින් ඔබට අවශ්‍ය නිෂ්පාදන වර්ගයේ සැපයුම පවතිනවාද යන්න පිළිබඳව 0372281092 අංකයෙන් පැමිණීමට පෙර තහවුරු කරගත හැකිය.
වෙනත් ප්‍රදේශවල අයට අවශ්‍ය නිෂ්පාදන භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පදනම යටතේ කූරියර් මගින් ගෙන්වා ගැනීමට නම/ලිපිනය/දුරකතන අංකය 0767521366 ට WhatsApp කරන්න.