Ayurveda Hair Oil- Herb Line products Share
- Posted by chandani Kuliyapitiya
- Published date: 2 hours 46 minutes ago
-
- Kuliyapitiya, Kurunegala
Ayurveda Hair Oil- Herb Line products
ඔබගේ කෙස් කළඹ මනාව වඩවන දේශීය පාරම්පරික ඖෂධ ඇතුලත් සත්කාරයක් ලබා දීමට කැමතිද? එසේනම් හර්බ්ලයින් සමාගම හදුන්වා දෙන Nourishing හෙයා ඔයිල් බාවිතා කරන්න හර්බ්ලයින් Nourishingහෙයා ඔයිල් දේශීය ආයුර්වේද නිෂ්පාදනයකි. මෙම තෙල් පෝෂණය කර ඇත්තේ, ගොටුකොළ, කරපිංචා, මුගුණුවැන්න, කෝමාරිකා, පිරිසිදු පොල් තෙල් ඇතුලු පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව බැවින් හිසට හෝ ශරීරයට අහිතකර කිසිවක් අඩංගු නොවන බව සහතික කර ඇත.
හිස කැක්කුම, හිස කෙස් ගැලවී යාම, හිස්සොරි ඇතිවීම, කෙස් අග පැලීම, අකලට හිසකෙස් සුදුවීම සම්පූර්ණයෙන් නවතා හිස කෙස් මනාව වර්ධනය කරයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුදුසුයි. සතියකට තුන් වතාවක් පමණ හිස කෙස් මුල් මත ගල්වා හොඳින් සම්බාහනය කරන්න.
ඔබ දිවයිනේ කොතැනක සිටියත් ඔබට මෙම නිෂ්පාදනය ඇතුලු සියලුම හර්බ්ලයින් නිෂ්පාදන ගෙන්වා ගැනීමට අවශ්‍යනම් ඉහත අංකයට ඔබේ නම/ලිපිනය හා දුරකතන අංකය WhatsApp කරන්න. කූරියර් සේවා මගින් ඔබගේ නිවසටම නිෂ්පාදන සපයා දිය හැක.
Nourishing හෙයා ඔයිල් මිල රුපි.250.00 ක් පමණයි.
දැන් මිලදී ගත හැකි ස්ථානය
කුලියාපිටිය - කුලියාපිටිය, මාදම්පේ පාරේ, ආනන්දගිරි ගාර්ඩන් 115/308 හි පිහිටි HERB LINE DISTRIBUTORS ආයතනය 0372281092
( අනුකරණවලට නොරැවටෙන්න, නියම හර්බ්ලයින් නිෂ්පාදනම තෝරාගන්න)
Related listings
-
PremiumRs 1,600
-
Premium
Milk and honey gold nourishing hand and body cream
Health - BeautyJanuary 10 2021 6:56 pm
Pannala Kurunegala2,399 -
Premium
Men's collection Dark wood Eau de Toilette
Health - BeautyJanuary 10 2021 6:56 pm
Pannala Kurunegala3,399
-
Premium2,950
-
Premium1,595
-
Premium1,597