කලුතර නගරයේ මධ්‍යයේ සාරී ව්‍යාපාරය විකිණීමට.
කලුතර නගරයේ මධ්‍යයේ සුප්‍රසිද්ධ බැංකු 3 කට සහා ප්‍රසිද්ධ පාසැල් කිහිපයකටම මධ්‍යයයේ පිහිටි සාරී ව්‍යාපාරයක් සහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද උත්සව සාරී, කාර්යාල සාරී, කුර්තා, උත්සව සදහා ලෙහෙන්ගා, ඇද ඇතිරිලි, උත්සව අවස්ථා කාන්තා අත් බෑගයන් තොගද ඇතුලුව අනෙකුත් භාණ්ඩ රැසක්ම ආරක්ෂක කැමරා පද්ධතියද ඇතුලුව ව්‍යාපාරය පැවරීමකට සොයනු ලබයී.
අයිතීකරුවන් වීදේශ ගතවිමට සිදුව ඇති නිසාවෙන් සියල්ලු අයිතීන් පවරා දෙනූ ලබයි.සම්පුර්ණ පැවරිමට රැ1950,000 ක් මුදලින් බලාපොරොත්තු වෙයි. පැවරීමෙන් පසුව ගොඩනැගිල්ල සදහා රැ40,000 ක් මාසික කුලිය ගොඩනැගිලි අයිතිකරුට ගෙවිමට ඇත. එසේ නැතිනම් භාණ්ඩ සියල්ල පමණක් සම්පුර්ණ තොගය පමණක් විකිණීමට.
වැඩිදුර තොරතුරැ සදහා අමතන්න 0768 678 209