PIC C Microcontroller Programming Share
- Posted by M.W. Dilip
- Published date: January 11 2022 6:58 pm
-
- Ahangama, Galle
PIC C Microcontroller Programming
Pic microcontroller programming
ඉගෙන ගන්න ඔබත් කැමතිද?
LED Light system
INPUT/OUTPUT Control system හදන්න.
MOTOR CONTROL PROJECT
LCD Project සහ Relay control project සහ තවත් විවිධ පරිපථ නිර්මාණය කරන්න ඉගෙන ගන්න පුළුවන්. ..
එහි අන්තර්ගතය කෙටියෙන්ම කියන්නම්. . .
____________________________________________________
1)
Microcontroller programming සහ Pic Device එක සහ Language එක ගැන සරලව තේරුම් ගන්න පුළුවන් විදියට කියලා තියනවා.
____________________________________________________
2)
Software installation සහ Project open කරන විදිය Example code එකක් ලිවීම සහ Compile කිරීම programmer එකක් මගින් IC එකට අපි ලියලා අවසන් කරපු File එක දාගන්න විදිය වීඩියෝ දර්ශන මගින් බලාගන්න පුළුවන්. . .
___________________________________________________
3)
Input project
Output project
7 segment project.
PWM project.
Motor control project
LCD Project
Relay control project
ඔක්කොම Project 15 ක් තියනවා. . .
4)
Electronic දැණුමක් නැති සිසුන් සඳහා සංකේත සහ උපකරණ
Resistor color code කියවිමට PDF ඇතුළත් කර තිබෙනවා.
____________________________________________________
මෙමගින් ඔබට LED Light system නිර්මාණය කරන විදිය ඉගෙන ගන්න
පුළුවන්.
Control system සහ තවත් විවිධ පරිපථ නිර්මාණය කරන්න ඉගෙන ගන්න පුළුවන්.
අවශ්‍ය කරන මෘදුකාංග සහ Datasheet pdf ලබා දී ඇත.
Mikroc pic pro software
C language
සිංහල භාෂාවෙන්
පොත සහා DVD එකක් විතරයි ගන්න තියෙන්නේ
Related listings
-
Premium2,000
-
Premium
Primary English - Sinhala Picture Dictionary for Children
Books - MagazinesJune 9 2022 12:11 am
Makewita Gampaha495 -
Premium
Grade 10 Study Buddy Workbook (Sinhala Medium)
Books - MagazinesJune 6 2022 9:10 am
Kuliyapitiya Kurunegala7,990
-
Premium500
-
Premium
Grade 11 Study Buddy Workbook (Sinhala Medium)
Books - MagazinesJune 3 2022 10:14 am
Kuliyapitiya Kurunegala7,990 -
Premium
Tamil Medium Study Buddy Workbook Grade 5
Books - MagazinesMay 26 2022 11:17 am
Kuliyapitiya Kurunegala4,990