Grade 11 Study Buddy Workbook (Sinhala Medium) Share
- Posted by chandani Kuliyapitiya
- Published date: June 3 2022 10:14 am
-
- Kuliyapitiya, Kurunegala
Grade 11 Study Buddy Workbook (Sinhala Medium)
නිසැක ජයක සුබ පෙරනිමිත්ත.
ඔබේ දරුවා අධ්‍යාපනය හදාරන්නේ 11 ශ්‍රේණියේද?
11 ශ්‍රේණියේ සිසු දරුවන් සදහා ස්වර්ණමය අවස්ථාවක්..
2500+ ප්‍රශ්න හා පිළිතුරු වලින් සමන්විත අධ්‍යාපන මාර්ගෝපදේශ සංග්‍රහය.
විශිෂ්ඨම විද්වත් ඇදුරු මණ්ඩලක් මගින් සම්පාදිත, ඔබේ දරුවා නිසැකවම 11 ශ්‍රේණියේ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් කරන ස්වයං අධ්‍යාපන මාර්ගෝපදේශ මාලාව
ඉලක්ක ප්‍රශ්න හා පිළිතුරු 2500 ඉක්මවූ සියලුම විෂයන් ආවරණය කළ අධ්‍යාපන ග්‍රන්ථය
දැන් ඔබ දිවයිනේ කොහේ සිටියත් කූරියර් සේවා මගින් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් සපයා ඇත. උපරිම දින 5 ක් ඇතුලත ප්‍රවාහනය.කූරියර් ගාස්තු අය නොකෙරේ.
ග්‍රන්ථයක මිල රුපි.7999.00 ක් පමණයි.
පිටපත් සීමිත බැවින් ඔබේ දරුවාගේ අනාගත සිහිනය ජයගත හැකි මෙම ග්‍රන්ථය අදම වෙන් කරවා ගන්න.
මෙම නිෂ්පාදනය කිසිදු වෙළඳ ව්‍යාපාරික ස්ථානයක අලෙවිය සදහා නිකුත් කර නොමැති බව කාරුණිකව සිහිපත් කරන අතර, අනුකරණවලට නොරැවටෙන්න.
අවශ්‍ය අය 0718610488 අංකයට ඔබේ නම ලිපිනය හා දුරකතන අංකය WhatsApp කරන්න.
Related listings
-
Premium
Tamil Medium Study Buddy Workbook Grade 5
Books - MagazinesMay 26 2022 11:17 am
Kuliyapitiya Kurunegala4,990 -
Premium
O/L exam targeted education book-Grade 10
Books - MagazinesApril 22 2022 11:58 am
Kuliyapitiya Kurunegala7,999 -
Premium
Oxford advanced physics and chemistry books
Books - MagazinesMay 8 2020 11:22 pm
Pothuhera Kurunegala15,000
-
Premium500
-
Premium
Tamil Medium Study Buddy Workbook Grade 5
Books - MagazinesMay 26 2022 11:17 am
Kuliyapitiya Kurunegala4,990 -
Premium
O/L exam targeted education book-Grade 10
Books - MagazinesApril 22 2022 11:58 am
Kuliyapitiya Kurunegala7,999