ප්‍රථමාධාර ග්‍රන්ථය - First Aid Book Share

  • Posted by www.mcare.lk
  • Published date: January 7 2022 9:45 am
    • Gampaha, Gampaha

ප්‍රථමාධාර ග්‍රන්ථය - First Aid Book


"A GUIDE TO SURVIVE- ප්‍රථමාධාර " (සිංහල ග්‍රන්ථය)
කර්තෘ -වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ .

අංශභාගය,හෘදයාබාද,ක්ලාන්තය,සිහිය නැතිවීම,මත්පැන් විශවීම,බෙහෙත් විශවීම,සර්ප දශ්ඨ කිරීම,ඇලජික්,ගැස්ට්‍රයිටිස්,රථ වාහන අනතුරු,පිලිස්සීම,අස්ථි බිදීම,හුස්ම හිරවීම,දියේ ගිලීම,විදුලි සැර වැදීම ,දරුවන්ට සිදුවන අනතුරු,ඇස්-කන්-නාසය-මුහුණට සිදුවන අනතුරු,
වැනි අවධානම් සහිත හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා 45 ක් සඳහා ,
රෝහල් ගත වනතුරු , අනිවාර්යයෙන්ම ඔබ කළයුතු සියලු දේ,
රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇති ,
ඕනෑම කෙනෙකුට පරිශීලනය කළ හැකි ,
ප්‍රථමාධාර පිළිබද ග්‍රන්ථයකි.



පිටු 216 කි.වර්ණ පිටු 2ක්ද සහිතයි.කල් පවතින ඝනකම් hard binding පිට කවරයක් සහිතය.

මිලදී ගැනීමට -
Whatsapp, Viber, SMS හරහා 070 522 66 73 අංකයට ඔබේ නම , ලිපිනය ,හා දුරකථන අංක 2ක් යොමුකරන්න.
මිල 1350 Rs + දිවයින පුරා කුරියර් ගාස්තුව 250 Rs. පොත ලැබුණු පසු මුදල් ගෙවන්න.




1,350

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings