Scan QR
Annex Rs. 12000
කර්මාන්ත ශාලා හා වෙළඳ ව්‍යාපාර බහුල රැකී රක්ෂා අධික දිනෙන් දින දියුණු වන හෝමාගම , මීගොඩ , ආටිගල පාරේ සාමකාමී පරිසරයක ආරක්ෂාකාරී සොදුරු නවාතැනක්. (Annex). නිදහසෙ ජීවත් වීමට කැමති යුවළකට, පුංචි පවුලකට, වැඩපල කාර්යාල සේවක සේවිකා දෙදෙනෙකුට හෝ අවශ්‍ය අන් අයකුට ලබා ගත හැක.
1. ...

1. ඉඩකඩ සහිත කාමරය.
2. අත්‍යවශය ගෘහ භාණ්ඩ.
3. නවීන මාදිලියේ නාන කාමරය.
4. කුඩා මුළුතැන්ගෙය.
5. වාහන නතර කර තැබීමට ආවරණ සහිත පහසුකම.
6. ජල සහ විදුලි බිල්පත් සදහා ගාස්තු අය නොකෙරේ.
7. මාසික ගාස්තුව රු. 12000 සමග පහසු අත්තිකාරම් මුදල.
වෙල් එළිය stay home
22/2, බෝගහලන්ද පාර,
ආටිගල දකුණ,
මීගොඩ
දුරකතන අංක: 0718156906 / 0716895258