Ipad air 16GB - cellular with 4G LTE
ඔන්ලයින් වැඩ කටයුතු සදහා ඉතාම සුදුසුයි.සිම්පතක් දැමිය හැකි නිසා රවුටරයක් භාවිතයෙන් තොරව පාවිච්චි කල හැක. ???? බැටරිය ඉතා හොද තත්වයේ ඇත. කිසිදු පලුදු වීමක් නොමැත. ඩිස්ප්ලේ 100%යි. ලයිට් එක අඩු කලාම යටින් ගැහෙන ස්වරූපයක් ඇත.ඒ ලයිට් එකේ ඇති ගැටලුවකින් display ගැටළුවක් නොවේ.දැනට එලෙස අවුරුද්දක් පමණ භාවිතා කර ඇත.එය භාවිතයට සදහා කිසිම ගැටලුවක් නොවේ.තැලී පොඩි වී නැති හොඳ ipad එකක් සොයන අයෙකුට ඉතා උචිතය. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි..වැඩි විස්තර සදහා අමතන්න . 0718859310/0778887907