Computer table (compact high quality custom made ) Share

  • Posted by MJ Pavithra
  • Published date: April 22 2021 1:03 am
    • Kadawatha, Gampaha

Computer table (compact high quality custom made )


එකක් table ekak 8500කට දෙන්නෙ
Tables 10ක් තියනව ඔක්කොම ගත්තොත් එක පාර එකක් 8000කට විතර දෙන්නම්
(අපිට එකක් හදවන්න 12700ක් ගියා, බර අඩු අයිය හුගක් වැඩි board ජාතියකින් හදල තියෙන්නෙ )
අපිටම custom හදවපු නිසා හොද හයියට තියනව
මාස 8ක් පාවිච්චි කරල තියෙන්නෙ keyboard tray එකේ rails අලුතින් දාන්න පුලුවන් cable management වලට holes හදල තියෙන්නෙ 27' වෙනකන් monitor support කරනව
හැම table එකක්ම සුපිරියටම alignment තියනව කිසිම ඇදයක් නැති වෙන්න හදවල තියෙන්නෙ
Call කරන්න 0711606520




8,500

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings