Full Option Japan Photocopy Machine Share

  • Posted by Lahiru Umesh
  • Published date: February 12 2020 9:40 am
    • Dehiattakandiya, Amparai

Full Option Japan Photocopy Machine


—KYOCERA TASKALFA 2200 FULL OPTION JAPAN PHOTOCOPIER—
✔ අවුරුද්දයි සහ මාස 3ක් පමනක් භාවිතා කර ඇති අතර සියලු උපාංග අලුත්ම තත්වයෙන් පවති.
✔ ඉතා අඩු පිටපත් ප්‍රමාණයක් ලබා ගන ඇත. (පිටු 31543)
✔ Print/ Copy/ Colour scan පහසුකම් ඇත. (A5 සිට A3 ප්‍රමාණය දක්වා).
✔ ජපන් තාක්ෂණය නිසා වැඩි කාර්යක්ෂමතාවයක් හා දිගු ආයු කාලයක්.
✔ විනාඩියකට පිටු 22ක් පිටපත් කිරීමට හෝ ස්කෑන් කිරීමට හැක.
✔ ස්වයන්ක්‍රීයව කොලයේ දෙපැත්තම මුද්‍රණය කිරීමේ පහසුකම
✔ ස්වයන්ක්‍රීයව කොලයේ දෙපැත්තම ස්කෑන් කිරීමේ පහසුකම – එක්වරකට කොල 50ක් දක්වා ( වර්ණ සහ කළු-සුදු)
✔ 25% සිට 400% දක්වා කුඩා හෝ විශාල කිරීමේ හැකියාව.
✔ ADF unit එක වෙනමම සවි කර ඇත. (වෙළෙඳපොළ මිල 55000/= පමණ )
✔ DUPLEX unit එකත් වෙනමම සවි කර ඇත. (වෙළෙඳපොළ මිල 15500/= පමණ )
✔ ඉකො ප්‍රින්ට් මොඩ්
✔ Combine option එක මගින් A2 ප්‍රමාණය ( A3 2ක ප්‍රමාණය) දක්වා ස්කෑන් කිරීමට හැක.
✔ අනෙකුත් ෆොටෝකොපි මැශින් වලට සාපේක්ශව අඩකටත් වඩා අඩු විදුලියක් වැයවීම නිසා පිරිවැය සාපේක්ශව අඩු වීම.( මුද්‍රණයේ දී – 415 W / ස්ටෑන්ඩ්බයි අවස්ථාවේ දී – 76 W / සුපර් ස්ලීප් අවස්ථාවේ දී – 1.54 W )
✔ භාවිතය හා නඩත්තුව පහසු වීම.
✔ USB මගින් ජාල ගත කිරීමේ හැකියාව.
✔ ටොනර් 04ක් ලබා දේ.
– නැවත පිරවීමට හැකි ඔරිජිනල් ටොනර් 02 ක්
– දැනට භාවිතා කරන ඔරිජිනල් ටොනර් 02 ක (74% සහ 51% බැගින් ඉතිරි වී ඇත, පිටපත් 18500කට පමණ ප්‍රමාණවත් වේ.)
✔ බ්‍රෑන්ඩ්නිව් ගත්ත එකක් රීකන්ඩිෂන් එකක් නෙවේ.
✔ සියලුම සේවා වාර නියමිත පරිදි සිදුකර ඇත. (වාර්තා ඇත)
✔ තනිව සර්විස් එක කරගැනීමට අවශ්ය දැනුමද ලබා දිය හැක.
✔ මිල සාකඡ්ඡා කරගත හැක.
✔ ප්‍රවාහන පහසුකම් සලසා දියහැක.
✔ හදිස්සි මුදල් අවශ්යතාවයක්, මේ සතියේ වගේ ගන්නව නම් තව අඩු කරල දෙනවා.
✔ පළමු ගැනුම්කරුට
**දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වුවේ නම් SMS එකක් දාන්න.

✔ Still in Brandnew Condition
✔ Very low copy counter (32219 pages)
✔ Print/Copy/Colour Scan facilities (A5 to A3 Size)
✔ Can Copy or Scan upto 22 pages per minute
✔ Automatic Double Side Printing Facility
✔ Automatic Double Side Scaning Facility – upto 50 papers in one time ( Both Colour & Black-white)
✔ Toner Saving Eco Print Mode
✔ Special ID Card Copy Option
✔ 25% – 400% Zoom facility
✔ Separately attached ADF UNIT
✔ Separately attached DUPLEX UNIT for cost-saving double-sided printing
✔ Standard paper capacity 400 sheets, expandable to 1300 sheets
✔ Japan technaology & Long – Life components for exceptional efficiency & reliability ( Every drum unit guarantes 150000 copies)
✔ Resolution 600*600 dpi, 256 greyscales
✔ With compared to same type other copiers consume less than half amount of power ( Printing – 415 W / Standby – 76 W / Super sleep mode – 1.54 W )
✔ Genuine toner yield 15000 pages with 6% coverage
✔ 1-999 continuous copying facility
✔ By combine option can scan upto A2 size ( 2 – A3 pages)
✔ Easy to use & maintain
✔ many features in duplex option
✔ Network Facility (USB)
✔ Can give 4 toners
– Refilable 02 genuine toners
– Other 02 genuine toners that are currently in use remains 51% and 74% (enough for 18500 copies)
✔ Done all the services regularly (Records available)
✔ Machine was Brandnewly Bought in 30.10.2018, Not Recondition One
✔ Delivery can arrange and price can be negotiable
** Leave a message if calls not answered




92,500

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings