Aliweta electric fence Energizer Share

  • Posted by Smart Gadget House
  • Published date: April 28 2022 12:39 pm
    • Maho, Kurunegala

Aliweta electric fence Energizer


Aliweta electric fence Energizer
12v dc input/ 230v ac input
Solar power.
Output - 1.5kv to 12kv
අලි වැට--
12v බැටරි බලය, සූර්ය කෝෂ මගින්, ගෘහස්ථ විදුලි සැපයීමෙන් ද භාවිතා කිරීමට හැකිය.
පහත ආකාරයේ ගැලපෙන මාදිලි වලින් ඔබට තෝරාගත හැක. සතෙකු ගෑවුන විට හෝ වැටෙහි දෝෂ අවස්ථාවලදී හෝ වෙනත් විදුලි කාන්දුවකදී ඇතිවන දෝෂ පිළිබඳව සංඥා කිරීමට එලාමයක් ද සහිතව ලබාගත හැක.
*අක්කර
1 :Rs.12,500.00 වගකීම් කාලය මාස-6
1-2 :Rs.15,000.00වගකීම් කාලය මාස-6
2-4 :Rs. 18,000.00වගකීම් කාලය මාස-6
4-6 :Rs. 26,000.00වගකීම් කාලය මාස-12
6++ :Rs.34,000.00.වගකීම් කාලය මාස-12
##අමතර වගකීම් කාලයක් දීර්ඝ කරගත හැක.##
##මෙම සියලුම උපකරණ සඳහා එලාමය සහිත ලබාගැනීමේදී අමතර Rs 6,000.00 එකතු වේ.. ඔබට අවශ්‍ය ආකාරයට සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරගැනීමට හෝ බැටරි බලයෙන් ක්‍රියාත්මක කර ගැනීමට හැකියාව ඇත.
Tel-0778811419




12,500

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

  • Premium
    PCB designing

    PCB designing

    Other Electronics
    Kurunegala Kurunegala
    October 30 2020 12:50 pm
    Rs 1,500
  • Premium
    Vehicle vacuum cleaner

    Vehicle vacuum cleaner

    Other Electronics
    Kurunegala Kurunegala
    October 6 2020 8:23 pm
    1,200
  • Premium
    Welding machine

    Welding machine

    Other Electronics
    Kurunegala Kurunegala
    May 13 2020 9:11 pm
    21,000