12× Mobile Telescope Lenses Share

  • Posted by Hasitha Prabath
  • Published date: July 16 2018 9:55 pm
    • Wadduwa, Kalutara

12× Mobile Telescope Lenses


12 × zooming lense එකක්. Lense එකෙන් පැහැදිලි රූප රාමු ලබා ගන්න පුලුවන්. පහසුවෙන් ඕනෑම smart phone එකකට සවි කරගන්නත් පුලුවන්. Manual focus and 12× zoom තියෙනවා. ගන්නවා නම් ඔයාගේ phone එකට හයි කරලා බලලා ගන්න පුලුවන්. මාස 2 ක් use කරා. කිසිම අවුලක් නෑ. ගත්තේ 2000 ට. මුදල් හදිස්සියකට 500 ක් අඩුකරලා දෙන්නේ.




Rs 1,500

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings