Heavy Duty coconut scraper Share

  • Posted by rangana
  • Published date: January 27 2021 2:16 pm
    • Galle, Galle

Heavy Duty coconut scraper


එක වර පොල් ගෙඩි 100ක් වුවද ගා හැකි වගකීමක් සහිත මැශිමකි. හෝටල්, රෙස්ටුරන්ට් සහ ආහාර සැපයීමේ ආයතන සදහා වඩාත් සුදුසයි. 500W. මාස 6ක වගකීමක් දෙනුලබේ. මාස 6න් පසු අවශ්‍යනම් ඕනෑම අලුත්වැඩියාවන් සදහා උපදෙස් සහ සාධාරණ මිලකට අලුත්වැඩියාවන් කරදෙනු ලැබේ. පහසුකම් රාශියක් ඇත.
##වෙනත් ස්ටෑන්ඩ් එකක් අවශ්‍ය නැත.
##Press button නොමැති නිසා අත් දෙකෙන්ම පොල් බෑය අල්ලාගෙන පහසුවෙන් ආරක්ෂාකාරීව ගාහැක.
##ඇතුලත cooling fan එකක් සහිතව නිශ්පාදනය කර ඇති නිසා අවටද සිසිලසක් ඇතිකරයි.



Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

  • Premium
    Refrigerator

    Refrigerator

    Kitchen & Home Appliances
    Veyangoda Gampaha
    March 25 2021 6:27 pm
    14,000
  • Premium
    Pantry cupboard

    Pantry cupboard

    Kitchen & Home Appliances
    Gampaha Gampaha
    March 20 2021 5:17 pm
    9,500
  • Premium
    Pantry cupboard

    Pantry cupboard

    Kitchen & Home Appliances
    Gampaha Gampaha
    March 19 2021 9:28 am
    9,500